4-පළවෙනි කපල් එක 😌

160 31 19
                                    

🦁ඉදකිං..අපි මැරෙනකංද තෝ බලං ඉන්නෙ බල්ලො

🐼ඔෆ් කෝස් මචෝ

🐻කොස් නෙවෙයි පොලෝස්

🦄හරි හරි මං යනවා...හෙට උදව්වක් දෙන්න ඈ...

🦁🐼🐻🐹හරි බායි ඔප්පා....

Next day morning...

🦄හලෝ ගුඩ් මෝනින්ග්. කෙල්ලො ටික...

🦁🐻🦊🐼🐹
ගුඩ් මෝනින්ග් ඔප්පා...

🐥මේ මොකත මේ...

🦄උබට මොකටද

🐥ඇයි අවුල්ද

🐰අපිට වැදගත් පුද්ගලයො සම්බන්ධයි මේකට...ඒකයි ඇහුවෙ...

🦄 කොලේජ් ඉවර වෙලා යද්දි දැනගන්න පුළුවන් ඔහෙලට...

🐼ඒකනෙ නේ...

🐥තමුනුත් සම්බන්ධ යිද ඕකට ආ...

🐼ඔව් කොටෝ..ඇයි ආ...ගහන්නද

🐥මං ගැරඩී මරල පව් පුරෝගන්ඩ ආස නෑනෙ

🐼එතෝට මමද ගැරඩියා

🐥ඔව් නේද...වෙන කවුරුත් එක්ක කතා කලේ නෑනෙ මං...

🐼සෝලෝ...🤧🤧🤧බලාම්කො මූ

🦁මේ කොටෝ...උබ කොටයිනං කොට විදියට ඉදිං...

🐨මගෙ මල්ලිලට කෑ ගහන්ක එන්න එපා...

🐼බෝලෙ අබරමුද සම්බෝලෙ හොබ්බගෙ වැඩේ කනපිට ගැහෙන්ඩම...

🐹එළ මචං...දෙනව බොක්කෙංම සප් එක...

🦄අනේ එපා ඉතිං ඔයාල හොදයිනෙ...මේ උබලට ආයෙ කියන්නෑ මං...කට වහං හිටපියව් මගෙ නංගිලට මොකුත් නොකියා...

🐱මූ මොකාටද එන්ඩ හදන්නෙ...

🦄උබ ඉදාංකො...හවස බලපල්ලා

ඔන්න කස්ටිය ක්ලාස් එකට ආවා...දැං මීච්චිගෙ ටියුබ් ලයිට් එක...

🦊උබල මොනව ගැනද අර කතා උනේ බං....

🐹හවසට බලාං

🦊හා..උබ ඒමයි නේ...

🐼ඒක සර්පයිස් එකක්නෙ බොක්ක..

🐻ඉතිං සර්පයිස් කිය කිය දෙන්නෑනෙ බං...

🦊හාකො...

ඔන්න ඉතිං සුපුරුදු මොංගල් ටයිප් එකෙංම කොලේජ් ඉවර වෙද්දි කොල්ලො ටික ආවා කෙල්ලොංව එක්කං යන්ඩ...ටිවුනවයි මාවයි මරන්ඩ ගෙනියන හරක් දෙන්නෙක් වගේ ඇදං ගියෙ...මොකද්දෝ මංද හේතුවකට මට ජිමිනව පේන්ඩ බෑ...ටිවුනට කුකියව පේන්ඩ බෑ...මට නං කුක්කගෙ වැරැද්දක් පේන්ඩ නෑ..කෝමත් ඌ හොදා...මේකිට...

Bangtan vs fire girls(COMPLETE)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें