11-යුමීගෙ ලොකුම රහස 🤫🤫🤫

134 19 4
                                    

🐼හරි..තැන්ක් යූ අන්කල් මට මේ විදියට උදව් කරනවට...

🌚ඒක මගෙ යුතුකම දරුවො..කරන දෙයක් පරිස්සමින්..මොකද ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නව..ඒක මතක තියාගෙන කරන දෙයඛ් කරන්න..

🐼කුමාවෝ අන්කල්...චොම්මල් කුමාවෝ..☺️

🌚හරි දරුවෝ..අර මනුස්සය එනව..මං තියන්නං..

🐼හරි අන්කල්..

කෝල් එන්ඩ්..

🐼එහෙනං අද තමයි දවස...බලාගමු..මේ යුමී කවුද කියල ඉක්මණට තේරෙයි...

🤫🤫🤫🤫සාසක් කීන්න යන්නෙ චෙරි බබාලට..ඔන්න බලන්න..

🐼හෙලෝ කිම් අන්කල්...

⚡කියන්න පුතේ..

🐼දැං නං ලීඩර් විදියට කතා කලේ..

⚡යස් මෑම්...

🐼අනේ ඕම එපා ඉතිං..

⚡ඇයි දැං පුතා කතා කලේ..

🐼අන්කල්..අපේ ගැන්ග් එක රෙඩි කරන්න..මේ දැම්ම..මං තව විනාඩි දෙකකින් ඔතන..කට්ටියම එකතු කරන්න..හොදම ෂූටර්ස්ලයි හොදම ෆයිටර්ස්ලයි ඕනි මට...

⚡හරි පුතේ මං දැම්ම කියන්නං..ඒත් ඇයි හදිස්සියෙම..

🐼ඔම්මගෙ murder එක කරපු නරුමය අල්ල ගන්න හදන්නෙ සම්චොන්...

⚡හරි දරුවෝ..කට්ටියම මෙතනට එන ගමන්.. පරිස්සමින් එන්න...

🐼කුමාවෝ සම්චුන්..

⚡ කුමාවෝ එපා පුතේ..පුළුවන් තරං ඉක්මණට එන්න..අපිට පුලුවන් තරං දේවල් අදම ඉවර කරමු...

ඔන්න රහස...දැක්කනේ..මං මාෆියා ටීම් එකක ලීඩර්..එතකොට මේ අනිත් කෙනා තමයි අපේ අප්පගෙ හොදම යාලුවා..එයත් මං ගැන හිතලයි මේකට ජොයින් උනේ..මම ගැන දන්න එකම කෙනා කිම් අන්කල්...ටිවුනවත් දන්නෙ නෑ මේ කිසි දෙයක් ගැන...

අපේ Red wolf gang  එකෙං දැනට මරල තියෙන්නෙ අපේ ඔම්මගෙ murder case එකට සම්බන්ධ අයව විතරයි...ඒත් මේක ගොඩක් ප්‍රසිද්ධ උනා..මොකද අපි මරපු ගොඩක් අය ඉහල තනතුරුවල හිටිය කට්ටිය...ඉතිං ගැන්ග් එක ප්‍රසිද්ධ නිසාත්...ලීඩර් ගෑනු ළමයෙක් කියල දන්න නිසාත් අනික් අය..ඒ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු මාව හැදින්වුවෙ Red Queen  👑 කියල...ඉතිං ඔන්න ඕකයි හැමෝම නොදන්න මගෙ චරිතෙ අනික්පැත්ත...

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now