13-මිෂන් කම්ප්ලීට්....රෙඩ් ක්වින් ඊස් විනර්..😏

117 20 7
                                    

🐥ස්වීටි,අයි ලව්යූ පැටියෝ...ඩූයූ ලව් මී...

🐼😱😱😱😱අනේ නිකං පලයං බං යන්ඩ...

🐰මං කිව්වෙ නැද්ද එදා හොබ්බගෙ එක දවසෙ..බලපං ෆීලින්ග් එක කෑව...

🐯ඒයි ජිමිනා නැගිටපාං....

😂😂😂දැක්කද උන වැඩේ..කෝමත...තව කපල් එකක් සෙට් වෙයි කියලත හිතුවෙ..එව්ව හදේ පුතෝ..මාෆියා සීන් එක අස්සෙ කපල් සෙට් වෙන්නෑ...ඒත් බාල්දියක් පෙරලන්න බලාපොරොත්තු වෙනවා..😏ආ යූ රෙඩි...හෝබිලගෙ ෆෑන්ස්ල රෙඩි වෙලා ඉන්න..මින්ෂියා බූටක් තියන්නද කොහෙද යම්නෙ..🤫

අර කෝල් එක හොරෙං අහගෙන හිටියෙ හොබ්බා හරිත...ආ කියන්න බැරි උනානෙ..කෝල් එක ඇත්ත..එළියට ගිය එකත් ඇත්ත..උංදැල පාක් එකේ රවුමක් ගහල ගෙදර ආව..කෝල් එකෙන් කියපුවට මෝචි සමාව ඉල්ලුවා...ඇවිත් උංදැල දොයියෑවා...දැං අනික් පැත්ත බලමු 😏

හොබ්බ බර කම්පනාවක...යෑස් යෑස්...කෝල් එක ගැන..එයා කම්පනා කොරම්නෙ උංදැගෙ මාම ගැන චිමී මොනවද කතා කොලේ කියලලු...

❓ජිමින් ඇයි එහෙම කිව්වෙ..එතකොට කා එක්කද කතා කලේ..හොයන්නම වෙනව..මූ ඊයෙ කොලේජ් කට් කලෙත් ඒකයි එහෙනං..බලාගමුකො...

යෑස් යෑස් මේ හොබ්බ තමා..

🦄ඒනං මමත් මිෂන් ස්ටාර්ට් කරනෝ..ෆයිටින්ග් හොබ්බෝ..

ඔන්න ඉතිං මූ කැත පුරුද්දක් පටං ගත්තා..රෑට රෑට රූට රූට ඇවිත් ජිමින්ගෙ කෝල්ස් අහං ඉන්නව..කැත වැඩ නේත....මුට මැනස් උගන්නමුද...ඕන්නෑ මින්ෂායාගෙං මට ලුණු ඇඹුල් ඇතිව සිංහල ලෙක්චර් එකක් හම්බෙයි..මා එම අදහස සිතින් අතහැරියෙමි..තිතක්...

🦄මං දැං ගොඩක් දේවල් දන්නව...ඒ නිසා ප්‍රශ්නයක් නෑ..මමත් යුමීට උදව් කරන්න ඕනි..

හාකො ඈ..උදව්...සැක්..බලන්න චෙරි බබාලා..කැත වැඩ කරල මෙතන...හුහ්...

ඔන්න ඉටිං යුමීට හම්බුන තොරතුරු අනුව අද තමයි යුමී ජන්ග් සුහෝව මරන්න යන්නෙ..

🦁උබ අරූව මරනවද..

🐼හ්ම්..

🦁ෂුවර්ද..

🐼හ්ම්..

🦁හොබ්බ අවුල් යයිද..

🐼දන්නෑ..

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now