10- රහස් ලව් එකක් හා ප්‍රශ්නාර්ථයක් 😌

119 23 12
                                    

🐼උයා හලී හුදයි..ලව් යූ...

🐹යමාං...

🐻ඈපූ පෙරේතයො දෙන්නා....මුංට කව්රුහරි කෑම හරි සල්ලි හරි දුන්නොත් මුනුත් ඕන දෙයක් කොරයි...

🦊අනේ මංද..අසරණ ජීවිත...

ඔන්න අපි බොන්න දේවලුත් අරං ඔක්කොටම කලිං කාර් වලට නැග්ගා...මම ජිමිනගෙ කාර් එකට නැගල බලද්දි අරකි වෙන එකක නැගල ඉන්නව දැක්කා..මං හිතුවෙ කාර් එක පැටලිලා කියල...ඉතිං මං යූරට කෝල් එකක් දීල බැලුව...

🐼ඒ බං උබට කාර් එක පැටලුනාද..

🐹නෑ ඇයි..

🐼උබ ඉන්නෙ ටේගෙ එකේ නෙවෙයිනෙ බොක්ක...

🐹ටේ..අයියෝ..ඒ මගෙ කලින් කස් ඒකනෙ..

🐼දැං එකා මොකාද එතකොට..

🐹අර පූස් ඔප්පා...

🐼හෑ😱😱😱😱😱😱😱බොට ඔල්මාදෙද...

🐹ඒ මොකත..

🐼ඌ හෙන සැරයි..අපේ සනයි සියෝයි පරාදයි..මං දැක්ක එක පාරක් 5 දෙනෙකුට තනියම නෙලනව..😱😱😱

🐹ඒත් ඒ හිනාව මා වශී කලා..

🐼අනේ නිකං පලයං යන්ඩ..මං දැකල නෑ යුංගි ඔප්ප කවදාවත් හිනාවෙනව..

🐹අද හිනා උනා..

🐼කොයි වෙලේද...

🐹කෑම කන වෙලාවෙ..තෝ ඉතිං කෙහෙ දකින්නද..පැණි හල හල නෙ හිටියෙ..කොහෙ දකින්නද එව්වා...

🐼තොගෙ කට අම්මපා..මං කාටද යකෝ පැණි හැලුවෙ..බල්ලා..පච කෙලින්ඩ එපා හරකෝ...

ඔය වගේ වචන ඉතිං කෙල්ලො අතර සාමාන්‍යයි...

🐹ඇයි හරකො..තෝ අර ලොලි පොප් ටික අරගෙන එව්ව උර උර හිට්යෙ..ඒ වෙලාවෙ උබේ කට වටේට කෙල..

🐼ඒ ලොලි පොප් එක කන නිසානෙ යකෝ..

🐹මං කිව්ව යෑ තෝ කොල්.එක්ට පැණි හැලුව කියල

🐼තෝව මරන්න හිතයි මට..මං කවදාවත් වෙන උංට පැණි හලනවෑ බල්ලො..මගෙ කොල්ලට ඇර..

🐹හා හා..හලාගනිං..එහාපැත්තෙ ෂීට් එකේ ඇතිනෙ ඉදගන..

🐼හෑ..මුං නැගලද..මං කිව්ව ඔක්කොම ඇහිලද...

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now