7-හැඩුමක ආරම්භය 🥺

131 24 14
                                    

කට්ටියටම ටිකකිං තමා නෝට් උනේ...සියෝයි...මමයි තැන් දෙකකට වෙලා...ඔහේ බලං ඉන්නව කියල.. හැමෝටම ප්‍රශ්නයක් එ්ක..මොකද මං හැමවෙලේම ඉන්නෙ ටිවුන එක්කනෙ...ඒකයි...මට ඒ ගහ දිහා බලං ඉද්දි කදුලක් ආවා..ඔව් ඒ අදුරු අතීතය මතක් උනා...මං දන්නව ටිවුනටත් එහෙමයි කියල..අපි දෙන්න මෙතනට එච්චර ආස හේතුව තමයි කදුලු එන්නත් හේතුව...

ඔව් අපි දෙන්නටම ඒ දවස ආයෙමත් මතක් උනා...ඒ ගහ..මොනව කලත් කවදාවත් අමතක කරන්න බැරි ගහ...

🦁අනේ පැටියො...ඇයි ඔයා මෙතනට එන හැමපාරම අඩන්නෙ....

🐼🥺

🦁සියෝ..උබවත් කියහංකො...

🐼🐻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

මං ගියා ටිවුනා ළගට...එයාගෙ අත අල්ල ගත්තා...මොකද මට වගේම එටාටත් දුකයි කියල මං දන්නව..

🐼ඔන්නී...මගෙ ඔම්මා 😭😭😭😭😭😭😭😭😭😭😭😭එයාව ආයෙ මට ගෙනත් දෙන්නකෝ...

🐻🥺🥺🥺මං .....මං කෝමද මැණිකේ ඒක කරන්නෙ...එයා අපිව දාල ගියානෙ...

අරුංට දැං මේක අන්ඩර දෙමළ වගේ....

Flash  back start....

🐼ඔම්මා.....🙃🙃🙃

😇අනේ මගෙ සූටි කෙල්ල...කෝමද පැටියො ඔයාට...කෝ ඔයාගෙ ඔන්නීඊඊඊඊඊඊ....

🐼ඔම්මා අහන්නකො වැඩේ...අද නං මරු...ඔන්නිට අද ලස්සණ පැන්ඩෙක් දුන්නා මිස්..එයාට ලකුණු වැඩි නිසා...

😇ඉතිං ඉතිං...

🐼මං ඒ පැන්ඩට ගොදාක් ආතයි...ඒක නිතා මං ඔන්නිගෙං එයාව ඉල්ලුවා...එයා කිව්වා පැන්ඩ ගොදාක් බලයි කීලා...ඉතිං මං අලං බැලුවා..එයා බලයි තමා...ඔන්නි කිව්ව එයාව දෙන්නං කියල ගෙදර ආවම...එයා එනකොට  මං වොෂ් දාල හොද බබෙක් වගේ හිටියොත් දෙනව කිව්වා...නැත්තං නෑ කිව්වා...

😇ඒමද.....ඒ නං අපි දෙන්න ටක් ගාල වොෂ් දාල එමූ...

🐼හා....😌

ඔන්න ඉතිං මං වොෂ් දාල ඉස්කෝලෙ වැඩ කරල ඉවර වෙද්දි තමා ඔන්නි ආවෙ අප්ප එක්ක..එයා අප්ප එක්ක තෑගි ගේන්න ගියා ඔම්මට...

👤අපි ආවා...

🐻චූටි බබා කෝ...

🐼ඉන්නෝ...

Bangtan vs fire girls(COMPLETE)Donde viven las historias. Descúbrelo ahora