6-පාක් යමූ 🙃🙃

146 23 12
                                    

🐹හා..අනේ මාව මිනා ඉන්න එකටම ගෙනියන්න හරිද..

🐱ඒ ඇයි..

🐹මට එයා නැතුව දොයියන්න බෑ....😭😭😭😭😭

🐱හා හා..අඩන්න එපා ඉතිං...

🐹එයා ගාවට ගෙනියනව නේද🙃

🐱හරි හරි යංකො...

ඔන්න ඉතිං කොල්ලො හිටිය රූම් ටිකක් කෙල්ලොංට දීල ඒවගෙ දෙන්න දෙන්න තියල..කොල්ලො ටිකත් දෙන්න දෙන්න නිදාගත්ත්‍ර...රෑ උන නිසා එයාලව යවන්න කවුරුත් කැමති උනේ නෑ....

කොල්ලො ටික නිදාගත්තෙ පහල තට්ටුවේ...කෙල්ලො ටික උඩ තට්ටුවෙ...

Next day morning.....

කෙල්ලො ටික තාම නිදි..කොල්ලොත් නිදි..ඔන්න ජිනා ඇහැරිලා..දැං ඉතිං සැට් එක නිදාගෙන ඉවරයි....

🐷ඒයි තොපි තාම නිදිද....

එකෙක්ගෙංවත් උත්තරයක් නෑ..ඔන්න ජිනා එයාගෙ සුපුරුදු රාජකාරියට ගියා...

🐷ඕයි හොබ්බෝ...

🦄_________________

🐷යකෝ නැගිටපිය...

🦄__________________

🐷නැකිටපිය බල්ලෝ....

🦄යා හියුං තෝ කවදහරි මාව මරල තමා නවතින්නෙ....බලපං හරකෙක්ගෙ බෙල්ල මිරිකුවාම කෑ ගහනව වගේ උදේ පාන්දර හූ කියන හැටි...නිදං ඉන්න එවුංඇ උඩ ගිහිං ඇහැරෙන්නෙ මනුස්පයෝ...

🐷තොපි ඇහැරවලම තමා මගෙ කටට මෙහෙම වෙලා තියෙන්නෙ...මං යනව..තෝ ආයෙ නිදාගෙන අහුවෙන්න එපා...

🐷ජුනී...

🐨___________

🐷තෝත් නිදිද තාම...

🐨නෑ හියුං මං වොෂ් රූම් එකේ...

🐷හරේහ්..

🦄ඒ බං ජුනී මං අහන්නමයි හිටියෙ..උබ කෝමද බං උදෙන්ම නැගිටින්නෙ...

🐨සරලයි හොබ්බෝ..උබේ රූම් එක මගෙ එකට එහාපැත්තෙනෙ...ඒකයි...

🦄ඒක කොහොමද බල්ලො නින්දට බලපාන්නෙ...

🐨මේමයි බොක්ක...ජිනි හියුං උදේ පාන්දර නැගිටල ඉස්සරවෙලාම ඔයාගෙ රූම් එකට එනවා..ඇවිත් වහලෙ උඩ යන්ඩ හූ කියනවනෙ...ඉතිං ඒ සද්දෙට මට ඇහැරෙනවා...උබේ කනට වගේ මගෙ කනටත් කෑ ගහයි කියන බයට මං මේකට පටස් ගාල පනිනව..ඉතිං වොෂ් එකක් දාගෙනම එළියට එනවා...සරලයි...

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now