3-හොර ඇල්ලීම 😂😂😂

165 25 6
                                    

ඔන්න ඉතිං කට්ටියම ඩෝම් එක ළගිං ඩ්‍රොප් කරල කස්ටිය චුත උනා...ඒත් පස් දෙනෙක් ගියෙ නෑ...
ඔව් ඔව් ජුනියයි,ටේටෙයි,ජිමිනයි,හොබ්බයි,කුක්කයි තමා..🤐🤐

ඔන්න ඉතිං අරුං ටික ආපු වෙලාවෙ ඉදං දෙන්නෙක් මූනෙං මූන බලං ඉන්නව නිකං ජීවිතේට දැකල නෑ වගේ...

කවුද ඉතිං හොබ්බයි මින් ෂියයි තමා...
මගෙයි මගෙ බෝලෙ යූරගෙයි ඇස් වලට හොරෙං ඕව කරනව බොරු...

අබරන්නං හොද ගේමක්..
Next day in college...

👩‍🏫ඕකේ ගායිස්..ගුඩ් මෝනින්ග්...ඇන්ඩ් මං අද ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දෙනව...ඔයාලට එක එක තැං වලට ගිහිං තමයි ඒක කරන්න වෙන්නෙ...

ඔන්න ඕම ඉතිං බෙදල දුන්නා..මින්ෂියා හොස්පිටල් එකේ...හොබ්බා ක්ලබ් එකේ..ඔන්න ඉතිං එයාලගෙ ප්ලේසස් කියනකොටම ආව මොලේට අයිඩියා එකක්..බැලුව මම යූරා දිහා...එයත් බැලුව මං දිහා...

🐼සොදුර ඔබ සිතන්නෙත් මා සිතන දේමද?

🐹ඔෆ්කෝස් ප්‍රියේ...

🐼ඒනං අදම අබරමු ගුලිය..

🐹එළ එළ

ඔන්න ඉතිං අනික් පිලේ එකෙක්ගෙත් උදව් ඕනි නිසා...මං විතරක් දන්න මගෙ දෙවනි ප්ලෑනටත් අනුව...බෝලෙයි මමයි ගොහිං ටේගෙ නම්බරේ ඉල්ලගෙනං උංදැට ප්ලෑන ගැන දොඩල ආවා...අපි දෙන්නා අරුංට ලයිබ්‍රි යනව කියල ඩෝම් එකෙං පැන්නා..

🐼ඒනං බොක්ක ලෙට්ස් ස්ටාට්

🐹ෆයිටින්ග් මචෝ

🐼ගනිං ගනිං අරූට

🐹ටේ තව පැය බාගෙං කෝල් එකක් ගන්නව අපි

🐯ආ හරී...

🐼ටිවුනො මින්ෂියා ගෙදර ආවද

🐻ආ ඔව් උබල දෙන්ණ තාම ලයිබ්‍රියෙද

🐼ඕ..ඉක්මණට එන්නං...

🐻ඕකේ බායි...

🐼බායි

🐼හරි බොක්ක ඒකි ඩෝම් එකේ ගනිං කෝල් එක..හොබ්බට මං කතා කරන්කං..උබ ටේට ගනිංකො

🐹හරි බොක්ක

හලෝව් ටේ...වැඩේ හරි...හොබ්බට පෝන් එක දෙන්න..

ආ උබ හොබ්බට කියපං යුමී...

🐼දියං

🦄හෙලොව්

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now