5-සෝජු පාටිය😋😋

159 25 48
                                    

🐼චීයා නේද...

ඔව් බොලාව් හෝබියා සෝස මල විසිකරල කොටු කොටු කෑලි පෙන්නනවා...

🐹අපි තාම සූටියි..

🐻කොල්ලෙක්වත් නෑ..

🦁ලැජ්ජයි..

🐼කොල්ලෙක්වත් නැති මට කැස්සක්වත් හැදෙන්ඩ එපා..🙏🙏

ඔන්න ඉතිං කොටු කොටු කෑලි ටික බලල අපි ඩෝම් එකට ගියා...මින්ෂියා ට මාර හැපී...

අපි ඉතිං ඩෝම් එකට ගිහිං හෝම්වර්ක් ඉවර කරලා..නාලා..කාලා..පොඩි පාටියක් දාන්න හැදුවෙ..එතකොටම පාත් උනා අර උලමො හත...ඔව් ඔව් අනේ ..බංටංල තමා...

මුං ටික ඇවිත් තියෙන්නෙත් පාටියක් දාන්ඩලු..එහෙ එන්න කියන්න...අපිත් ඉටිම් හා කියල ඇදුම් ඇදං එන්ඩ ගියා..උඩට ගියාම යූරායි, මින්ෂීයි,සියෝයි මගෙනුයි සනාගෙනුයි ඇහුව මොනාද අදින්නෙ කියල...අපි දෙන්න මූණට මූණ බලාගත්තා..ඔව්..අපි දෙන්නටම හිතුනෙ එකම දේ...මගෙ සෝලනෙ ඉතිං...

🐼🦁අපි දෙන්න නං කොටට අදින්නෙ බොක්කලාහ්...

🐻ඒනං අපිත් ඒම අදිමු...

🐹හාකො

🦊මාත් ගියෝ..

මින්ෂියයි යූරයි උන්දැලගෙ රූම් එකට මංගැච්චුවා...ටිවුනා ඉන්නෙ තනියම එකක..ඒකිත් ගියා..අපි දෙන්නත් ආව...ආපු ගමන් හිර කරං හිටිය හිනාව පුපුරල ගියා අපි දෙන්නගෙම...

🐼😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🦁😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🐼 අම්මෝ මට බෑ යකෝ...

🦁මුං මොක්කුද බං...

🐼මේ දැං අංගොඩිං පැන්න සීන් එකක් තියෙන්නෙ බොක්කහ්...

🦁🐼😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

අපිත් ඉතිං ඇදගෙන එළියට ආවාඇ....මං ඇන්දෙ සෝස පාට ගවුමක්...සනා ඇන්දෙ තද නිල් පාට ගවුමක්...

එළියට ආවමයි දැක්කෙ..ටිවුනා කොටට කොටේ ටයිට් ස්කර්ට් එකකුයි තද කොළ පාට බ්ලව්ස් එකයි...යූරා ෂෝටයි කලු පාට බ්ලව්ස් එකයි...මින්ෂියා ටිවුන වගේම ටයිට් ස්කර්ට් එකකුයි රතුපාට බ්ලව්ස් එකයි...උං ඔක්කොමල පහලට ගියාම තමා සනයි මමයි පහලට ගියෙ..අපේ කූට ප්ලෑනෙ ප්‍රථිපල බලාගන්ඩත් එක්ක...අපි දෙන්න පහලට යනකොට මුංගෙ ඇස් කටේ තියං බලං ඉන්නව...

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now