2-මුල්ම දවසෙත් වලි😂😂

181 29 4
                                    

මං ඉතිං මිස්ට ෆ්ලයින් කිස් එකකුත් දීලා ආවා...

👩‍🏫oh...my goodness.... Thank you yumi... okay...then start our maths period... හරි ළමායි මේ ගණං ටික හදන්න...ඉක්මණටම....මං අහපු ගමන් answer එක ඕනි මට...

All: ඕකේ මිස්...

ඔන්න දැං කට්ටිය හෝ ගාල ගණං හදනව 😂😂😂😂😂😂පව් නේ....

10 minutes later.

👩‍🏫 Okay....now stop...මං අහන කෙනා මට උත්තර දෙන්න...මුලිංම නම්ජුන්....

ජුනා නැගිට්ටා.....

👩‍🏫හරි...ඔය ළමයා කියන්න බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ...

🐨වර්ග සෙන්ටිමීටර් 1543යි මිස්...

👩‍🏫ඒ උත්තරය හරිද ළමයි...

All:(හැබැයි පස් දෙනෙක් ඇර)yes mis... it's right..

මුංට ඉතිං ජුනා මොකද්ද කියන්නෙ ඒක හරි...

👩‍🏫ඔය පස් දෙනා උත්තර දෙන්නැත්තෙ ඇයි කියල දැනගන්න පුළුවන් ද?ඔයාලට හදන්න තේරෙන්නෑ නෙවෙයිනෙ...

🐼ඒ බං මීච්චි මේක හරි කියල ෂුවර් නෑ...ටිකක් බලහංකො...

🦊හරි බං...

රහසිං හොදේ...

🐼නෑ මේකයි මිස්..ඔය උත්තරේ වැරදී...

👩‍💼ඔයා කොහොමද එහෙම කියන්නෙ...ජුනාගෙ උත්තර කවදාවත් වැරදිලා නෑ...

මම ඉතිං පැහැදිලි කරන්න ඕනි නිසා හිටගත්තා...මුං හරියට ගනං හදල...හතර දෙනාගෙං එකෙක්වත් නැගිටින්නෑ....ඉතිං මං නැගිට්ටා...

🐼මං ඔයාට කීවෙ නෑ..මිස්ට කීවෙ..සොරි මිස්...ඔයාලටත් ඕනෙනං අහගන්න එකයි ඇත්තෙ...මිස් මේකයි...මං දන්න විදියට වර්ග සෙන්ටිමීටර් හරි වර්ග මීටර් හරි යොදන්නෙ වර්ගපලයක් හොයද්දි...ඒවගේම පරිමාවක් යොදද්දි යොදන්නෙ ඝණ සෙන්ටිමීටර් හරි ඝණ මීටර් හරි...ඉතිං මේ ගැටලුවෙදි අපිට හොයන්න කිව්වෙ පරිමාව...ඉතිං මෙතනට එන්න ඕනි ඝණ සෙන්ටිමීටර්....මං අර උත්තරේ සම්පුර්ණයෙන්ම වැරදී කියන්නෑ...මොකද ජුනාගෙ ගාන හරි...එයාට වැරදුනේ ඒකක දාන තැනදි...ඒත් ඒකකය වැරදී ...ඉතිං මිස් ගානෙ හැටියට බලද්දි...ඒකකය වැරදී කියන්නෙ..මුළු උත්තරේ ම වැරදී...ඉතිං මිස් මෙතනදි හරි උත්තරේ තමයි ඝණ සෙන්ටිමීටර් 1543යි....

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now