14-අන්තිම චැපිය 😥

181 19 13
                                    

අද බර්ත්ඩේ ස්පෙෂල්............

අද ඔන්න කතාවෙ අන්තිම චැප්ටර් එක...දුකයි ඔයාලව දාල යන්න...😭😭😭😭එහෙනං කතාවට යං...

❓මගෙ කෙල්ල..කෝ..එයා..හෝබි හියුං....කෝ එයා..මට කියන්න...😭😭😭😭😭😭

🦄ටිකක් ඉවසපං...කෙල්ල ICU. එකේ..

❓අනේ හියුං..

සනා අඩල අඩලම අඩන්නවත් පණ නෑ..එයා කිම් අන්කල්ගෙ උරහිසට හේත්තු වෙලා ඔහේ බලං ඉන්නව...

ඔන්න අර සැට් එකත් දුවගෙන ආව....නෑ නෑ අනේ කාර්ස් වල ආවෙ..හරි හරි ඉතිම් හොස්පිටල් එකේ ICU එක ළගට එනකං දුවගෙනනෙ ආවෙ..හූම්..නරක චෙරි බබාලා...ඔම්න ඉතිම් කස්ටියම බලං ඉම්නෙ ඩොක්ටර් කාරය එළියට සැපත් වෙනකං... අක්කණ්ඩිල ටික ඇවිදිං විනාඩි 20කට විතර පස්සෙ ඩොකා එළියට ආවා...

👩‍⚕️ම්හ්හූ.....(ලොකු හුස්මක් ගත්ත හරිත)

🐻 ඩොක්ටර් ඩොක්ටර් අනේ මේ රූම් එකේ ඉන්න පේෂන්ට කොහොමද?😭😭😭😭😭

👩‍⚕️ඔයාල කව්ද මේ පේෂන්ගෙ..

🐻මේ එයාගෙ ඔන්නිලයි හියුංලයි..

👩‍⚕️ඔයා..

🐻මම එයාගෙ ටිවුන් ....අක්කා..

👩‍⚕️ඒකතමයි මමත් බැලුවෙ..😌
ඔයාල බය වෙන්න එපා..එයාට දැං ටිකක් අඩුයි...අපි එයාගෙ ඇගට වැදිල තිබ්බ උණ්ඩෙ අයින් කලා...ටිකක් අමාරු සර්ජරි එකක් නිසා එයා තාම ඉන්නෙ ෆේන්ට් වෙලා...අද හවස් වෙනකොට කෙල්ලට සිහිය එයි...

🐥තැන්ක් යූ සෝ මච් ඩොක්ටර්...

👩‍⚕️ඉට්ස් මයි ඩියුටි දරුවෝ..ඔයා හරි කියුට් අනේ...

🐥😌😌😌තෑන්ක්ස් ඩොක්ටර්...

🐨මං කිව්වනෙ ජිමිනා කෙල්ලට අපිව දාල යන්න බෑ..

🐷ඒකනෙ එයා කොහොමද එහෙම ලේසියෙං යන්කෙ..මේ WWH ජින් ඔප්පටවත් නොකිය..

All:ඕං පටංගත්තා...

👩‍⚕️😂😂😂😂😂😂

🐷😑😑😑

👩‍⚕️ කවුරුහරි එනවද...මාත් එක්ක..ෆෝම් වගයක් පුරවන්න තියෙයි...

🐷මං එන්නං ඩොක්ටර්..

🐰ඌප්ස්.....ආව් ආව් ආව් ඉතිං..

Bangtan vs fire girls(COMPLETE)Kde žijí příběhy. Začni objevovat