⚜️ 𝐒𝐭𝐨𝐫𝐲 𝐈𝐧𝐭𝐫𝐨 ⚜️

10.2K 679 291
                                    

𝐓𝐡𝐞 𝐍𝐢𝐠𝐡𝐭 𝐎𝐟 𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝
😈

හායී රීඩර්නිම් වරුනි 😁
බයිල ඕන නෑ මෙන්න කතාව..
ආපු request 4 නිසාත් ඔලුව වල් වෙලා නිසත් ලියන්නෙ.
😁✌️
2022 wals kathawa.

🚫 මේක තනිකර මගෙ Bad Boyfriend Type එකට යන 21+ main කතාවක්...

🚫 ඒ නිසා කරුණාකරල මේක වල්චස් නොකර පාඩුවෙ කියවල යන්න.

🚫 මේ type ආස අයට මිස මේව බලන්නෑ කියල වැලලෙන අයට මේ කතාව සම්පූර්ණයෙන්ම මග ඇරල යන්න පුලුවන්.

🚫 අයිඩෝල්ගෙ නම ගන්නව විතරයි. නැතුව අයිඩෝල් මේක රඟපාන්න එන්නෙ නෑ. ඒ නිසා බොලඳ කතා කියාන මම එයාලට අපහස කරනව කියන්න එපා. මම හොඳට දන්නව මනුස්සය කව්ද කියන්න.

🚫 කමෙන්ට් කරල ආතල් ගත්තට මගෙ කිසීම අව්ලක් නෑ.
ඔයාල විනෝද වෙන්න. 😁✌️

🚫 මේක ඔයාලගෙ library එකට ඇරෙන්න පොත හැමෝටම පේන්න add කර ගන්න එපා.
Please
මගෙ අකව්න්ට් එක ආරක්ශා කිරීම රීඩර්ල සතු වගකීමක්...

🚫 මේක මරු කියල ඔබේ boyfriend ට යවල මට කරදර කර inbox msg කිරීමෙන් වලකින්න..
( msg කරන්න එපා කියල නෙවේ කියන්නෙ මේ සබන්දෙන් මට කරදර කරන්න එපා )

🚫 මට අවශ්‍ය වෝට් ලයික් ලැබෙන තුරු මේ කතාවෙ එපි නිකුත් නොකරන බව කරුණාවෙන් සලකන්න.
( දැන් කට්ටිය බලනව ඇති ඕතර් කැත වැඩ කරනව කියල. නෑ..
මේක ඉතිං ඕවර් සයිඩ්නෙ කියවල මාරු වෙනවනම් මටත් පුලුවන් ඔහේ මේක දෙන්න...
මම වෙන කතා වලට කවදාවත්ම මෙහෙම ඉල්ලල නෑ ඉල්ලන්නෙත් නෑ ✌. )

🚫 අනවශ්‍ය ලෙස මගෙ මයින්ඩ් එක කන විදිහෙ කමෙන්ට් දාන්න එපා. කෙලින්ම මියුට් කරල කමෙන්ට් ඩිලීට් කරනව.
මට අදාල නෑ කව්රු උනත්...

මොකද මම ඔයාලගෙ request සලකල ලියනවට මට මෝටිවේශන් එකක් දෙනව වෙනුවට අනම් මනම් කියම් එනවනම් ඉතිං එතනින් එහාට මාත් යකා තමා...

🚫 අනවශ්‍ය ප්‍රශ්න ඇති උනොත් කතාව unpublish කරනු ලැබේ.

දැන් කතාව ගැන යමක්...

කතාවෙ main character එක JIMIN. ජීමිනා කෝමත් හොට් නිසා මට ආස හිතුන එයාව දාල ලියන්න.

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now