*:*: 08 :*:* 🐥🐾️

3.7K 546 347
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

JM : බබා.. චූටි බබා...  සූරිමා... ඔයා කෝ..

Surim : ඉන්න ඉන්න මං එනවා...

JM : අනේ මේක බඳින්නකෝ.. මට පරක්කු වෙනව... අයියෝහ්....

කෙල්ල දුවගන ඇවිල්ල ඉස්සි ඉස්සි ජීමින්ගෙ ටයි එක බැන්දා. අද ජීමින් කම්පනි එක භාර අරං වැඩට යන පලවෙනි දවස. කෙල්ලත් දඩ බඩ ගාල ලෑස්ති වෙලා පහලට ආවා...

Surim : ඔප්ප එන්නකෝ කාර් එක ඇවිල්ල..

JM : එනෝ...

ජීමිනා පහලට ඇවිල්ල කෙල්ල එක්කම කා එකට නැගල කම්පනි එකට ආවා.
අප්පල පුතාල සුහදව කාර්‍යමන්ඩලය අදුර ගන්න අතරෙ සූරිමා පොඩ්ඩක් එලියට ආවෙ වටපිටාව බලන්න... ජීමින් කෙල්ලව තනියම එව්වෙ නෑ.. එයාව එව්වෙත් secretary කෙනෙක් එක්ක.

යුන්... සූ.. රිම්... 😌 හෙලෝ beautiful ...

කම්පනි එකේ ගාර්ඩ්න් එකට වෙලා බබල්ටී එකක් බිබී උන්න කෙල්ලට එයාගෙ කටහඬ ඇහෙනවත් එක්කම එයා හැරිල බැලුවා..

Surim : හලෝ.. 🙂

: බට්ටි මාව දන්නවද 😌

Surim : නෑ... ඒත් ඔයා මාව දන්නව වගේ..
ඔප්පගෙ යාලුවෙක්ද ? 🙂

: ම්ම්.. ඔව් ගොඩාක් හොඳ යාලුවෙක්.. 😌

Surim : කුකී ඔප්පටත් වඩා.. ?? 🙄

: අනිවාරෙන්ම.
ඒත් මෙච්චර ලස්සන ඔයා මොකද මේ පිස්සෙක්ව මැරි කලේ ආ....

Surim : 🙂 ඔයාට වැරදීමක් වෙලා. මම ජීමින් ඔප්පව මැරි කලේ පිස්සෙක් නෙවේ..

: 😅 ආහ්... ඔයාට තේරුමක් නෑනෙ...
ඒ නිසා රවට්ටල බන්දන්න ඇති...
Anyway
ආසද ජීමින් ඔප්පව ගොඩක් සතුටු කරන්න..

Surim : අපි සතුටින් ඉන්නෙ... 🙂

: තව සතුටු කරන්න පුලුවන්..
ජීමින් ආසයි රතු පාට dress කරනවට.. ඒ පාට ලිප්ස්ටික් එයාගෙ ෆේවරිට්...

Surim : ඔය ඇත්තමද 🙂 කුමාවොයෝ කිව්වට.

: මොනා උනත් මට දුකයි මානසික මට්ටමින් යකෙක් කියල හිතං ඉන්න පිස්සෙක්ව ඔයා බැන්ද එකට...
සමහරවිට එයා අතින්ම ඔයා මැරෙන්නත් බැරි නෑ... ආහ්.. මං මේ නිකං කිව්වෙ...
එහෙනම් මම යන්නම්...

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now