*:*: 07 :*:* 🐥🐾️

3.5K 567 385
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

හිනා වෙවී ඉන්න කෙල්ලව කා එකට නග්ග ගත්ත ජීමිනා කුකිය එක්කම university එකට යන්න පිටත් උනා..

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

ජීමින්ල university එකට එනකොට ඒක මාරම ලස්සන flag එහෙම දාල මල් බන්ච් තියල හදල තිබුන..
Graduate වෙන ළමයි ඔම්මල අප්පල එක්ක ගස් යට තැන් තැන්වල පොටෝ ගන්නව. ඒ අස්සෙ කුකිය දැක්ක එයාලගෙ අප්පල ගාර්ඩ්න් එක දිහා ඉන්නවා...

Jeon : ඔමෝ ඔමෝ... මිස්ටර් පාක්.. 😄 කොච්චර කාලෙකින්ද මනුස්සයෝ...

Park : මගෙ අම්මේ මිස්ටර් ජොන්.. 😅 ඔයාව ආය දකින්න තියා university එකේ පස් පාගන්න වෙන එකක් නෑ කියල මම උන්නෙ....

Jeon : ඇත්ත පාක්.... 😅 මුන් දෙන්න ක්ලබ් ගානෙ ගිහිල්ල නටපු නාඩගම්වල හැටියට මම හිතා ගත්ත no degrees කියල....

Park : ආඩම්භරයි ඇත්තටම first class degrees දෙකක්..
ඇත්තටම සතුටුයි.... 😄

Jeon : අන්න එනව ඩබල.. ආහ්.. ජීමින් ලස්සන වෙලා.. අර මැරිකරපු ළමයද .. මට වැඩ නිසා එන්න බැරි උනනෙ එදා මියන්හෙයෝ... 😐

Park : ග්වෙන්චනා ග්වෙන්චනා .. ජංගුක් ආව මට උදව්වට... 😄

Jeon : ඒ කියන්නෙ devil jimin මැරුන කියන එකද.. ?? True love කියල එකක් එහෙනම් තියනව..
ජීමින් කෙල්ලට මාර ආදරේ පාටයි...

ජොන් කිව්වෙ කොල්ලන්ගෙ බැල්මවල්වලින් කෙල්ලව වසං කරං එන ජීමින්ව ඈත තියා දැකල..

Park : මම එහෙම හිතනව.. 😊

Jeon : ඒත් පාක්.. කෝකටත් කොල්ලව ඩොක්ටර් යූන්ගිට පෙන්නන්න..
මොකද මොන හරි වෙලා ආයම ජීමින් track out උනොත් මේ පාර එයා අතින් මනුස්සයෙක් මැරෙන්න බැරි නෑ... 😐

Park : ඇත්ත.. මට තාම බැරි උනා ඩොක්ටර් යූන්ගිව Contact කර ගන්න. මිනිහ මාර බිසී... 😐

Jimin : අප්පා... 😄..

Jk : ඩැඩි... 😉...

Jeon : ආහ් මගෙ කොල්ලගෙ ලස්සන..

ජොන් කුකීව තුරුල් කර ගත්ත. පාක් එක අතකින් ජීමින්වත් අනිත් අතින් කෙල්ලවත් තුරුල් කර ගත්තා...

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now