*:*: 16 :*:* 🐥🐾️

3.3K 571 364
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

( සින්දු අහන බොක්කිලට කතාව ෆීල් වෙන්න සින්දුවක් Recommend කරන්න ආවෙ..
Thailand BOF drama එකේ WHO I AM කියල song එකක් තියනව ඒක..
භාශා බේදයකින් තොරව අහන අයට පමනයි. ඒක පට්ට ලස්සනයි ) 😍

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

යූන්ගි කියපු විදිහටම මෝහන ප්‍රතිකර්ම සිදුකරන කාමරේ සූරිම් උන්නෙ රතු පාට දිග හීනි පටි තියන ගව්මකින් සැරසිලා.
තොල් සායම්ද රතු පාටින් කරල තිබුන නිසා සූරිම්නම් රෝස මලක් වගේ...

Y : පැටියො මං කතා කරද්දි එන්න.. 
මං කියන වෙලාවට ඔයාට වෙනව අඬන්න..

Surim : හරි ඩොක්ටර් .....
අනේ මගෙ ඔප්පව හොඳ කරල දෙන්න.. 😕

Y : අනිවාරෙන්ම... 🙂...

ටික වෙලාවකින් ජීමින්ව room එකට එක්කගන ආව යූන්ගි එයාව හාන්සි පුටුවකින් හේත්තු කරල ඇස් පියා ගන්න කිව්වා...
ජීමින් ඇස් පියා ගත්තම යූන්ගි සූරිම්ව එතනට එක්කගන ආවා..

Y : ජීමින් සූරිම්ගෙ අතකින් අල්ලගන්න.
මම දහයට ගනිනව එක්කම ඔයා ඒ අතීතෙට යන්න. හ්‍යූබින් ඔයාව මෝහනය කරන තැනටම යන්න...

JM : හොඳයි ඩොක්ටර් ....

සූරිම් තදින් කොල්ලගෙ අතක් අල්ල ගද්දි යූන්ගි දහයට ගනින්න පටන් ගත්තා....

Y : nine , ten... ok ඔයා දැන් ඉන්නෙ ඒ අතීතේ..

*:*:*:*:*:*:*:*:*:*
ජීමින්.. ඔයා යකෙක්.... ඔයා යකෙක් ජීමින්..
හහ් හහ් හා.... ඔයා මෝඩ පුංචි යකෙක්...
ඔම්ම මරා ගත්ත යක්ස පැටිය ඔයා..... 😈

JM : හ්‍යොං එපාහ්.... මට බයයි.. 😣

JK : අනේ මෝචී.. 🥺...

ඔයා යකෙක්...
ඔයා මානසික රෝගියෙක්..
ඔයා පිස්සෙක් ඔයා යකෙක් ජීමින් ඔයා යකෙක්...
හහ් හහ් හහ් හා..... 😈

ආආර්ර්ර්ර්ර් 😫........
*:*:*:*:*:*:*:*:*

නින්දෙන් වගේ ජීමින් එකපාරටම ගැස්සෙන්න ගත්තම සූරිම් හොඳටම බය උනා...

Surim : ඔප්පා... 🥺

Y : ශ්ශ්... කතා එපා..
ජීමින්....... මම ඔයාට නැගිටින්න කියනවා..
ජීමින් නැගිටින්න.... ජීමින්....... 🤨

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now