*:*: 01 :*:* 🐥🐾️

5.3K 647 258
                                    

In a hospital *:*:*:*

Jin : ආ එන්න මිස්ටර් පාක්. ඔයා අදත් ඇවිල්ලා.. දැන් කොහොමද ජීමින්ට...

Park : ඩොක්ටර් ...
ඊයෙ ඔයා දුන්න බේත් ටික දුන්නමනම් නින්ද ගියා.. නැගිට්ටම ආය රන්ඩු කරන්න ගත්ත ඩොක්ටර් ...
ඔයාලට මේක හොඳ කරන්න බැරිනම් මට වහ ටිකක් දෙන්න මැරෙන්න... 😣

Jin : calm down mister park...
එකපාරටම මෙහෙම මානසික රෝග සුව කරන්න බෑ මිස්ටර් පාක්...
ඩොක්ටර් යූන්ගිව චැනල් කලේ නැද්ද 🙂

ජින් කිව්වෙ පාක්ගෙ අත් දෙකෙන් අල්ලං එයාව සන්සුන් කරන ගමන්...

Park : මම කීප පාරක්ම ඔය කියන ඩොක්ටර්ව චැනල් කරන්න බැලුව...
ඒත් හම්බුනේ නෑ...
අදත් බැලුව අද එයා කැනඩා ගිහිල්ලලු....

Jin : මම operation Doctor කෙනෙක් විතරයි මිස්ටර් පාක්... මම මට පුලුවන් විදිහට ජීමින්ට treat  කලේ..
ඒත් ඩොක්ටර් යූන්ගි හරියාවි අනිවාරෙන් ජීමින්ගෙ ලෙඩේට...
මිනිහව අල්ල ගන්නනම් අමාරුයි තමයි...
මම කතා කරල බලන්නම් මිස්ටර් පාක්... 🙂

Park : අනේ ලොකු උදව්වක් ඩොක්ටර් ජින්..
මගෙ කොල්ල ලස්සනට ජීවත් වෙනව බලන්න මම හීන මැව්වෙ මොකද්ද මේ උනේ... 😣

Jin : හරි හරි මම අදම කතා කරන්නම් යූන්ගිට..
ඔයා එතකල් මම කිව්ව වගේ ජීමින්ට girl කෙනෙක් ලං කරල බලන්න...
ඕන Devil කෙනෙක් ආදරේ හැඟීමට සන්සුන් වෙනවලුනෙ....
අපි ඒකත් කරල බලමු... 🙂

Park : කුමාවොයෝ ඩොක්ටර් චොම්මල් කුමාවොයෝ 🥺......

ලොකු ව්‍යාපාරිකයෙක් උන පාක් ගොඩාක් මානසිකව දුර්වල වෙලා උන්නෙ ජීමින්ගෙ විඩින් විඩ වෙනස් වෙන හැසිරීම නිසා...
Hospital එකෙන් එලියට ආව පාක් ඩ්‍රයිවර් එක්ක තම සුවිසල් නිවසට ආවෙ හිතේ සැකයෙන්....
ඒ එද්දි ජීමින් වීඩියෝ ගේම් ගහනවා...

Park : පුතා... 🙂..

Jimin : ඕ අප්පා... කොහෙද ගියේ උදේම.. 😁..

ආහ්... එයා දැන් හොඳින්...
අනේ දෙයියනේ මෙහෙමම තියන්නකො මගෙ දරුවව... 🥺...

Park : Ho.. hospital එකට පුතා..
මට පොඩි heart attack එකක් ආවා...

Jimin : අයියෝ ඇයි මට කතා නොකලෙ...
අප්ප හරි නරකයි මම කතා කලානම් එනවනෙ..

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Kde žijí příběhy. Začni objevovat