*:*: 12 :*:* 🐥🐾️

2.4K 496 160
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

පැය තුනකට විතර පස්සෙ ජින් සූරිම් උන්න කාමරෙන් එලියට ආවම කුකී එයා ඉස්සරහට දුවල ගියා..

Jk : හ්‍යොං 😥...

Jin : සුයුම් ස්නායුවකට හානියක් වෙලා තියනව. මම මගේ උපරිමෙන් treat කලා..
අපි බලන් ඉමු..
මට බය සූරිම් පැරලයිස් තත්වෙකට එයි කියල.

Jk : අනේ හ්‍යොං.. 😥

Jin : ඔයා ටේවත් ගෙන්නගන මෙහාට වෙලා ඉන්න. මම hospital එකට යනව. යූන්ගි ඇවිල්ල. මේ ගැන කතා කරන්න ඕන ඉක්මනටම...

Jk : හරි හ්‍යොං .... ☹️

Jin : සූරිම් ඇහැරුනාම ඇඳෙන් බහින්න දෙන්න එපා. එතන ඉන්න නර්ස්ට කියවල නින්ද යන්න බේත් දෙන්න... 🙂

ජංගුක් කියපුව හොඳට අහගන ඉඳල කොල්ල ජීමින්ව බලන්න කාමරේට ආවා..
එයා හොඳටම නිදි තාම.. එයාට තව ටිකක් ශීට් එක පොරවල කොල්ල එලියට ගිහිල්ල ටේට කෝල් කරල එහාට ගෙන්න ගත්තා..

Tae : බය වෙන්න දෙයක් නෑ.. අප්පයි පාක් අංකලු‍යි හොටෙල් එක බලා ගත්තා..
වේටර්ට අව්ලක් නෑ.. හොඳින් ඉන්නවලු..

හ්ම්....

Tae : අම්මෝ බන්.. මොකද්ද මේ වෙන්නෙ 😥
මේ කෙල්ලගෙ ලේ කව්න්ට් එකත් හොඳටම බැහැලනෙ...

Jk : ජින් හ්‍යොං එයාව බැලුවා..

Tae : ජංගුක්... අපි මේ ළමයව ආපහු යවමු..
ජීමින් මෙයාව මරල දායී... 😥

Jk : අනේ බෑ.. එතකොට ජීමින් පිස්සෙක් වෙයි..

Tae : ජීමින් පිස්සෙක් වෙන එක හොඳයි යකෝ මිනීමරුවෙක් වෙනවට වඩා.. 😠

Jk : තේහ්‍යොං 😥...

Tae : සොරි.. ම.. මට ටිකක් තරහ ගියා...
පාක් අංකල්ව හම්බුනා එද්දි Hospital යන ගමන්..
ඩොක්ටර් යූන්ගිව අල්ලගන...

Jk : චින්චා.. 😃 අනේ හොඳයි.. ඒ කියන්නෙ මගෙ ජීමින්ට ඉක්මනට හොඳ වෙයි...

Tae : දැන්වත් කියපං මොකද්ද උනේ කියල...

සූරිම් උන්න කාමරේ ලඟ ඉඳගනයි දෙන්න මේ බර කතාව දාං උන්නෙ... මේ වෙනකොටත් සිහිය ඇවිල්ල තිබුන සූරිම් මේක අහං උන්නෙ තුවාලෙන් දැනුන වේදනාවත් අමතක කරල දාලා.

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Tahanan ng mga kuwento. Tumuklas ngayon