*:*: 04 :*:* 🐥🐾️

4.2K 608 212
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

Jimin : චූටි බබා ලෑස්තිද ඔප්පගෙ වෙන්න..

Surim : ඔව් ඔව් 😊...

හැඟීමක කිසිම තේරුමක් නොදන්න සූරිමා ඇඳේ කොට්ටෙකුත් බදාගන එයාගෙ ඇඳ උඩින් වාඩි වෙලා බෙල්ල හරෝ හරෝ හා කිව්වෙ ජීමින්ට තිබුන ආදරේට.

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

Six pack බේරුන ජීමින්ගෙ ඇඟෙන් වතුර බිංඳු ගලාගන යනව. හිරට ඇඳං උන්න සුදු පාට ටවල් එකට කොල්ල මාරම sexy.
තෙත කොන්ඩෙ අතින් එහාට මෙහාට ගසා ගත්ත ජීමිනා ඇඳේ දණ ගාගන කෙල්ල ලඟට ඇවිල්ල තොල කොනක් හපාගන කෙල්ලගෙ ඇස් වලට එබුනා.

Surim : 🙂...

සිතල අතින් කෙල්ලගෙ කන පිටිපස්ස ජීමිනා අත ගාද්දි කෙල්ලගෙ ඇස් පිය වෙලා ගියේ ඒ ලෙන්ගතු ස්පර්ශයට. එයා ජීමින්ගෙ අතේ පොඩ්ඩක් ඇතිල්ලෙද්දි ජීමින් ඒ පුංචි රෝස තොල් පෙති එයාගෙ සීතල තොල් වල වද්ද ගත්තා...
ඒ හැඟීමට කෙල්ල තොල් move කරන්න ගද්දි ජීමින්ට දැනුනෙ හරිම රසවත් හැඟීමක්...
එයා කෙල්ලව ඇඳට බර කරල නිදි කරවගන ඒ රෝස තොල් තදින්ම උරවන්න ගත්තා.. උඩු තොලත් යටි තොලත් මාරු කරන ගමන් ජීමින් ඒව රස බලද්දි සූරිම් ජීමින්ව පපුවට අත තියල තල්ලු කරනව එයාට දැනුනා...

ම්හ්... බබා..

හාහ්... ම්හ්... මට.. මට හුම්ම ගන්න බෑ.. 🙄

කට කොනකින් හිනා උන ජීමිනා කෙල්ලව මැදි වෙන්න ඇඳ දෙපසට දණ තියාන ඉඳං එයාගෙ බ්ලව්ස් එකේ බට්න් ගලවන්න ගත්තා..
ටිකෙන් ටික බ්ලව්ස් එක විවර වෙද්දි රෝස පාට පුංචි බ්‍රා එක ජීමින් දැක්ක...
කෙල්ල ලැජ්ජාවෙන් බ්ලව්ස් එක අල්ල ගත්තා..

Surim : අනේ ඒක ගලවන්න එපා.. 🙄

Jm : එහෙනම් කොහොමද මගේ වෙන්නෙ..
කමක් නෑ ඔයා අකමැතිනම් මට ඕන නෑ... 😕

ජීමින් ඇඳෙන් බැහැල ඇවිල්ල ලැගේජ් එක ඇවිස්සුවෙ ඇඳුමක් දාගන නිදා ගන්න. ඇඳෙන් ඉඳගත්ත කෙල්ල ජීමින් ඉන්නෙ අව්ලෙන් කියල තේරුම් ගත්තා...

ම්ම්... 😕
එයා ඇයි මගෙ ඇඳුම් ගලවන්නෙ...
මට ලැජ්ජයිනෙ...
අදත් කුක්කු ඕනෙ වෙලාද ??

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now