*:*: 13 :*:* 🐥🐾️

2.4K 490 104
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

: සාජන් ගෑනු ලමයව ambulance එකට දාගන්නවා.. 🤨

Jm : අත තියන්න එපා එකෙක් මගෙ කෙල්ලගෙ ඇඟට.... 🤬

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

: පොලීසියෙ අයට කෑ ගහන්න කව්ද මිනිහො තමුසෙ... ?? 🤨

Jm : මම කව්රු උනත් මගෙ කෙල්ලට අත තිබ්බොත් ඔක්කොම මරල දානවා.. 🤬

Surim : 😣....

: උබ ඔය කෙල්ලව මරන්නද හදන්නෙ..
ඔය කෙල්ලගෙන් blood leack වෙනව පේන්නෙ නැද්ද ??
ගන්නව කෙල්ලව සාජන්... 🤨

ජීමින් ඩෙවිල් වෙන්න කලින් ටෙ කුකී දෙන්න එයා ගාවට කිට්ටු කලේ පොලීසියෙ අයට රාජකාරි කරන්න දීලා...
මොකද කොරියානු නීතියනම් නීතිය තමයි...

Jk : ජීමිනා...  එයාව Hospital එකට ගෙනියන්න දෙමු... ම්... 🥺

Jm : ආආර්ර්ර්ර්ර් 🤬... අන්ද්වේ
මගෙ කෙල්ලව මම ගෙනියන්නම්...
යාහ්... අත තියන්න එපා....

සූරිම් එහෙන් කෑ ගහනව පොලීසිය මෙහෙන් කෑ ගහනවා ඒ අස්සෙ ජීමින් යකෙක් වගේ වෙලා සූරිම්ව තුරුල් කරං කෑ ගහනවා..

: ගන්නව සාජන්... 🤬

බැරිම තැන පොලීසියෙ අය ගන් ජීමින්ට ඒම් කරද්දි ටේ කුකී බය වෙලා ජීමින්ව අල්ල ගද්දි පොලීසියෙ කෙනෙක් සූරිම්ව ඇදල ගත්තා..

Surim : ආහ්ම්... 😣
අනෙ..  ඔප්පා... මාව ගන්නකෝ... මට යන්න බෑ... ආහ්..... ආආර්ර්ර්ර්ර් 😫......

Jm : සූරිමා.... 😫
මාව අතෑරපං බල්ලො... මගෙ කෙල්ලව ගෙනියනව මුං තොට පේන්නෙ නැද්ද ... 🤬

Surim : ආහ්... ආහ්.. අනේ ඔප්පා.. මට ඔයාව දාල යන්න බෑ...
අනේ මාව ගෙනියන්න දෙන්න එපා... 😫

Jm : සූරිමා... යාහ්.... ආආර්ර්ර්ර්ර් 🤬😫..
අතෑරපං මගෙ කෙල්ලව....

Bin : 😅 පිස්සුද ?? මොකද මේ මරන්න ගෙනියනව වගේ ...

Jm : පර බල්ල මම තෝව මරනවා.. 🤬

ජීමින් කඩාගන එන්න හැදුව උනත් වෙන කරන්න දෙයක් නැතිම උන ටේ ජීමින්ගෙ බෙල්ලෙ පැත්තකට පහරක් ගහල එයාව සිහිසුන් කරවනවා....
එයාව එහෙන්ම අල්ලල ජංගුක් සෙටියෙන් හේත්තු කලා...

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now