*:*: 15 :*:* 🐥🐾️

2.5K 483 187
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

Surim : ඔප්පා.... 😊

JM : මගෙ චූටි පැටියා..... ඔයා ඇත්තටම ඉන්නවද 😶 ??

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

Surim : ඔව් ඔප්පා.... 😊

සූරිම් කේක් එක ටේබල් එක උඩින් තියල Hospital එකේ ජීමිනා උන්න ඇඳට නැගල එයාව මැදි වෙන්න ඔඩොක්කුවට ඇවිල්ල කකුල් දෙපසට දණ ගහල බෙල්ල වටේ අත් ඔතාන වාඩි උනා...

JM : අනේ මගෙ චූටි මැනික ඇවිල්ලා... 🥺

ජීමින්ට සතුටට ඇඬෙන්න වගේ.. එයා කෙල්ලගෙ පපුව අස්සෙ මූන හංඟං සැනසීමෙ උන්නා...

Surim : ඔප්පා... මට Wish කරන්නකො.. 😊

JM : ඕහ් මයි ගෝඩ්... තව විනාඩියයි මගෙ කෙල්ල ලොකු කෙල්ලෙක් වෙන්න... 😃

සූරිම් එයාගෙ බෝල කම්මුල් ලා රෝස පාටට ලැජ්ජාවෙන් පාට වෙද්දි වේගෙන් ඔලුව උඩට පහලට හෙලෙව්වා....

JM : සෙංයිල් චුක්කාහේයෝ My Princess 😚

ජීමින් හරියටම දොලහ වදිනකොටම කෙල්ලට හදවතින්ම සුභ පතල ඒ රෝස තොල් වලින් පුංචි උනුසුම් කෙටි හාදුවක් තියල පස්සට උනා.

Surim : කුමාවෝ ඔප්පා... ☺️...

JM : මගෙ පනට මොනවද ඕනා... 🙂

Surim : ඔයා සනීප වෙන්න...
ජීවිත කාලෙම ඔයා එක්ක ලඟින් ඉන්න... 😊

JM : අනේ මගෙ කෝලම....
මං ජීවිත කාලෙම ඔයා එක්ක විතරමයි ඉන්නෙ..

Surim : ආය මාව කාටවත් ගෙනියන්න දෙන්න එපා ඔප්පා... 😕

JM : කවදාවත් නෑ මැනික... යක්සුක්හේයෝ 😊
( පොරොන්දු වෙනවා.. )

සූරිමා ජීමින්ගෙ බෙල්ල බදාගන එයාට තුරුල් උනාම ජීමින් කෙල්ලව පොඩ්ඩක් පස්සට තල්ලු කලා..

Surim : ඇයි 😕..??

JM : කෝ කේක් කපමු.. ආ.. ඉටිපන්දම් නිවෙන්නත් ලඟයි... ඉක්මනට wish එකක් කරල පිඹින්න... 🙂

ෆූහ්........ 😯....... නිව්වා... ☺️...

JM : 😅 හම්මේ හදිස්සිය..
කෝ මට කේක් කවන්න...

Surim : ආ කියන්න.... 😯...

කෙල්ල කේක් කෑල්ලක් කපල එයා කටේ තොල් අතර රඳව ගත්තා.. ජීමින් ටිකක් විතර උන්ග බුන්ග උනා.. මොකද කෙල්ලගෙ ලුක් එක පට්ටම සෙක්සි.. එයා කටේ කේක් කෑල්ල රඳවගනම ජීමින්ගෙ තොල් වලට ලං උනා..

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now