*:*: 14 :*:* 🐥🐾️

2.5K 500 181
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

සූරිම් හරිම දුකින් කාටත් නෑහෙන්න ඉකි තලමින් කොහු මෙට්ටෙ ඇඳට ගුලි උනේ ජීමින් තුරුලෙ නිදියනව කියල හිතින් මවාගන...

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

Morning •°•°•° .......

හැමෝම නැගිටිනවල.. අනේ අනේ උදේ හයත් වෙලා.. කෝ කෝ....

ටිලිං ටිලිං ටිලිං 🔔🔔🔔.......

මේට්‍රන් කෑ ගහන කොට දෙඹරෙට ගල් ගැහුව වගේ කෙල්ලො දඩි බිඩි ගාල නැගිටල එහෙ මෙහ දුවගන යන්න උනා...
හරිහැටි නින්දක් නොලබ ජීමින් ගැනම හිත හිත උන්න කෙල්ල තුවාලෙටත් අත තියාන අමාරුවෙන් නැගිට්ටා....

Surim : ඔප්පා.... 🥺

: ඕන්න පටන් ගත්ත අඬවැඩියාව... උදේම මුස්පේන්තු කමට 🤨...
තමුන් දැන්ම මේන් ඔෆිස් එකට යනවා..
හ්ම්.......

කෙල්ල මූන හෝදගන ඔෆිස් එකට ගියා. ඒක ලොකු හෝල් එකක්. පැත්තක මේසයක් තියාගන සන්සුන්ව උන්න ගෑනු කෙනෙක් ලඟට කෙල්ල ඇවිදගන ගියා...

: මැඩම් මට කතා කලාද  ?? 🙄

: යුන් සූරිම්....
ඔව් බෝනික්කි මම කතා කලා ඔයාට....
වාඩි වෙන්නකෝ.... 😊

මෙයානම් ගොඩක් හොඳයි වගේ...
ඔප්ප ලඟට යන්න මෙයා මට උදව් කරයි කිව්වොත් 🙄 .....

Surim : අනේ මැඩම් මට ඔප්ප ලඟට යන්න උදව් කරන්න.... 😕

: හරි හරි හරි..... මං මේ ඒකට තමා උදව් කරන්න යන්නෙ....
ඔයාව දැකල ඊයෙ ගෙදරකින් කෙනෙක් ආව ගෙනියන්න...
ඔයාට එහෙ යන්න පුලුවන් මෙහෙන් ගැලවිලා..

Surim : ඒ කිව්වෙ 😕

: ඔයා ලස්සන නිසා ගෙදරකින් ඔයාව දරු කමට හදා ගන්න ඉල්ලුවා...
ඒ ගෙදර ඉන්නෙ මනස වැඩිල අඩු පිරිමි ලමෙක්... ඔයාට එයාව බලන් ජොලියෙ ඉන්න තියෙන්නෙ 😊...

Surim : අනේ මට බෑ..... 🥺 මං මං.. මැරි කරල ඉන්නෙ මගෙ ඔප්පව..

: .................
අහන්නකො පැටියො...
ඔයාගෙ ඔප්පට ඔයා නැති උන ගමන්ම වෙන ගෑනු ලමෙක් අප්ප ගෙනල්ල දීලා...
ඒකනෙ එයා ඔයාව බලන්න ආවෙවත් නැත්තෙ..
එයා වෙනුවෙන් ඔයා බලං හිටියට එයා එහෙම ඉඳල නෑ....

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now