*:*: 09 :*:* 🐥🐾️

3.5K 521 283
                                    

කරුණාකරල කතාව කොපි කිරීම හා කිසිම ආකාරයක අදහස් ගැනීම සපුරා තහනම්. 🚫

🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥🐾️🐥

මගෙ චූටි බබා.. උම්ම.. කෝ නැගිටින්න..... 😚....

හොඳට පෙරවගන නිදාගන ඉන්න සූරිම්ගෙ පුංචි කම්මුලකට හාදුවක් තියල ජීමින් කෙල්ලව ඇහැරව ගත්තා...
කෙල්ලගෙ birthday එක next week නිසා ජීමින් පොරොන්දු උනා එයාට අද ඉඳලම එයාව ආස තැන් වලට එක්කං යනව කියල...
හරියට පොඩි trip එකක් වගේ....

Surim : ☺️ අනේ යං හිම කුමාරි බලන්න...

JM : හා හා යං සුද්දි... ඇඳුම් එහෙම ලෑස්ති කර ගන්න අපි රෑට hotel එකක නැවතිලා හෙට උදේට එමු ගෙදර ...

Surim : හරියෝ..

කෙල්ල දූවල ගිහිල්ල ඇඳුම් එහෙම රෙඩි කරං ඇවිල්ල කා එකට නැග්ගා..
ටික වෙලාවකින් දෙන්නම සුපිරි ෆිල්ම් හෝල් එකකට ආවා..

JM : බබා .. නම් දෙක චෙක් කරල එන්නම් මම..

Surim : අනේ මම චෙක් කරන්නම්.. ඔයා පොරි ගන්නකො කන්න කොකා කෝලත් ඕනි මට.. 🤗

JM : ආහ් හා මං දොර ගාව ඉන්නවා..

කොල්ල පොරි ගන්න යද්දි සූරිම් නම් චෙක් කරන්න ආවා.

: Hello miss... 🙂

Surim : මට නම් බලන්න පුලුවන්ද 😊..

: කියන්නකො මිස්...

Surim : යුන් සූරිම් , පාක් ජීමින්... හිම කුමරි බලන්න... 🤗

එයා එතන උඩ පැන පැන ඒක කියනවා..

: ආහ්... හරි මිස් නම් තියනව. අර පලවෙනි දොරෙන් ඇතුලට යන්න.. ආ ටිකට්.
කෙලවරේම කපල් ශීට් එකක් තියනව.

Surim : තැන්කූ... 😀...

කෙල්ල ටිකට් දෙකත් අරං උඩ පැන පැන කොල්ල ලඟට ආවා..

JM : යං මැනික.. 😊

ජීමින් කෙල්ලව තුරුල් කරං ඇතුලට ගියේ දෙවෙනි දොරෙන්. ජීමින්ගෙ ආදරේට පිස්සු වැටිල උන්න කෙල්ලටත් ඒක ගානක් උනේ නෑ.
ටිකට් කඩල ඇතුලට ගිහිල්ල කෙලවරේ එකෙන් ඉඳ ගත්ත කෙල්ල ෆිල්ම් එක පටන් ගන්නත් කලින් පොප්කෝන් එකට වැඩේ දෙන්න ගත්තා..

එකපාරටම ෆිල්ම් එක පටන් ගද්දි ජීමින් පුදුම උනා... ඒක වැලන්ටයින් එකට release කරල තිබුන 21+ film එකක්....

𝐃𝐞𝐯𝐢𝐥 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 😈 𝐉𝐌 21+ ( Complete )Where stories live. Discover now