🥀 විසි හත්වෙනි දිගහැරුම ...

2.3K 486 238
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ............

ඉරිදා දිනයෙන් හරි අඩක් ගෙවී ගියේ... ජාන්ගේ මෙන්ම යීබෝගේ සිත් දුකට පත්කරමිනි.... ඊට හේතුව හෙට දිනයේ සිට යළිත් සුපුරුදු පරිදි දෙදෙනාම කාර්යබහුල වන නිසාවෙනි ...විශේෂයෙන්ම යීබෝ ෂැංහයි රැදුනත් මේ ලෙසින් දෙදෙනාටම ලඟින් හිඳින්නට වන්නේ රාත්‍රී පැය කිහිපය පමණක් නිසා ඔවුන් විවේකී ඉරිදා දිනයට මහත් සේ පෙම් බැන්දේය ..... දිවා ආහාරය ගෙන අවසන්ව දෙදෙනාම සිටියේ ආලින්දයේ සෝපාව මතයි ... යීබෝ එහි එක් කොනක අසුන්ගෙන සිටි අතර ජාන් යීබෝගෙ කකුල් දෙක මත හිස තියාගෙන රූපවාහිනිය නරඹමින් සිටියේය .....

ඔවුන් දැන් මෙතනට පැමිණ පැය භාගයක් පමණ වන අතර අසුන් ගත් මොහොතේ සිට මේ වන තුරුම යීබෝගෙ දෑගිලි ජාන්ගේ හිසමත එහාමෙහා ගියේය ...

" බුගියෝ...."

" හ්ම්ම්ම්....""

" අපි යන්නෙ බයික් එකේ ද..."

" ඔව්..."

" එහෙනම් මමාව බලන්න යමුද ..."

ජාන් මෙතරම් වේලා සිටියේ රූපවාහිනිය දෙසට හැරී උවත් දැන් යීබෝගෙ මුහුණ බලාගෙන කකුල් දෙක මත උඩුබැලි අතට හැරුනේය ..

" මරු අයිඩියා එක... එහෙනම් ජෙනී කෙල්ලට කියමු අපිටත් එක්ක උයන්න කියලා ...."

යීබෝ දුරකතනය අතට ගනිමින් කීවේය ... මොකද ඔවුන් දෙදෙනා නිවසින් පිටවිය යුත්තේ අදුර වැටුනු පසුවයි...

යීබෝ ජෙනී ආන්ටි සමඟ කතාකරද්දී ජාන් යීබෝගෙ උදරය දෙසට හැරී කමිසය උඩට ඔසවා ඒ මතින් දෙතොල් තියාගත්තේය .. කුස පුරා හාදු තවරද්දී යීබෝ ඇද සිටින ශෝට් එක තුලින් යමක් දැඩිවන බව ජාන්ගේ මුහුණට දැනුනි.... ජාන් යීබෝ දෙස ටිකවේලාවක් බලා හිද කලිසමට උඩින් එතැන සිපගන්නට පටන්ගත්තේය . .

" ආහ්....ටුටූ......මොනවද බං කරන්නෙ ...."

" ටියුන් කරනවා .."

ජාන් සිනාසෙමින් කීවේය ....... යීබෝ දැන් නිහඩව මේ දෙස බලා හිදී... ටිකවේලාවක් කලිසමට උඩින් සිපගත් ජාන් සෙමින් කලිසමේ ඉලාස්ටිය ඇද යීබෝගෙ යටිකය විවරකරගත්තේය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now