🥀 තිස් අටවෙනි දිගහැරුම ....

1.9K 424 239
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ...........

🌞 🌞🌞🌞🌞

ලන්ඩන් අහසට අලුත් ඉරක් පායා තිබුනි.... පාන්දරින්ම ඔවුන්ගේ කුටියටත් තද අවු රැල්ලක් වැටුනේය ..

" ටුටූ බබා....."

ජාන් තවමත් යීබෝගෙ පපුවට නැගගෙනම තද නින්දේය ... ජාන් අතක් කකුලක් සහ සිරුරෙන් බාගයක්ම ඇත්තේ යීබෝගෙ සිරුර මතයි.....

" අනේ බුගී පපා..... තව ටිකක් ඉමුකො.."

ජාන් ඒ ගෙල අස්සේම මුහුණ හංගා ගනිද්දී යීබෝ සිනාසුනේය ..

" දැන් ඊයෙ රෑ කියෙව්වා නේද ඇවිදින්න ඕන.... අරකයි මේකයි කියලා ..."

යීබෝ ජාන්ගේ නිරුවත් පසුපස අතගාමින් කීවේය....

" හරි ඉතින් ටිකකි යමු ....."

" ඔන්න අදනම් බුගී පපා මාස්ක් දාන්නෙ නෑ නේද... මගෙ අතින් අල්ලගෙන නේද යන්නෙ....."

හොටෙල් එකෙන් පිටතට පැමිණි වහාම යීබෝගෙ අතේ එල්ලෙමින් ජාන් ඇසුවේය ..මේ ඔහුගේ සිහිනයකි..

" අද මේ අත අතාරින්නෑ ඔන්න....අද ටුටූගෙ දවස..... "

යීබෝ ජාන්ගේ අල්ලාගෙන තිබෙන අත ගෙන ඒ මතින් හාදුවක් තබමින් කීවේය ....

" ටැක්සියක  යමුකො ටුටූ  බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ටැක්සියක යමුකො ටුටූ බබා ..... "

ජාන් බලෙන්ම යීබෝව බස් නැවතුම් පළක් වෙත ඇදගෙන එද්දී ඔහු කෙඳිරි ගෑවේය ..ඇත්තෙන්ම ඔහුට බස් ගමන් නම් පුරුදු නැත ....

" දැන් හොටෙල් එකෙන් එලියට එනකොට කිව්වේ මොකක්ද .....අද දවස ටුටූගේ..... එහෙනම් අද වැඩ කරන්න ඕනේ ටුටූට ඕනෙ විදිහට . .."

ජාන් යීබෝ සමගින් තට්ටු දෙකේ බස් එකක උඩුමහලට ගියේය ...

" හරි එහෙනම් යමංකො...."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now