🥀 තිස් හයවෙනි දිගහැරුම ....

2K 437 187
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ..........

⏳⏳⏳⏳⏳⏳

මාස දෙකකට පසු.......

...

යීබෝගෙ එපාට්මන්ට් එකෙහි ඩ්‍රෝ බෙල් එක කිහිපවතාවක්ම නාදවූ නිසා කියෝ කැමරාවෙන් පිටත් බැලුවේය .... පසුව ඔහු උඩුමහලට ගොස් යීබෝගෙ කාමරයට තට්ටුකලේය ....

" එන්න...."

කියෝ කාමරයට ඇතුල්විය ...

" ජාන් බේබි.... ශෙරීන් මැඩම් ඇවිල්ලා..."

කියෝ කීවේය ..

" හරි කියෝ අංකල් මම බලන්නම්...."

කාමරයෙන් පිටව යන්නට පෙර ජාන් යීබෝට ඇමතුමක් ගත්තේය.... මේ දිනවල යීබෝ සිටින්නේ ෂැංහයි වලින් පිටතට ගොස් ය... ඒ ඔහුගේ අවසන් ටෙලිනාට්‍ය රූගතකිරීම් වලටයි.... ජාන් නම් ස්ටූඩියෝ එකට ඉදහිට ගියත් නිතරම නිවසට වී සිටින්නේ යීබෝගෙ අවශ්‍යතාව මතයි... දැන් කුවාන් ද යීබෝගෙ ස්ටූඩියෝ එකේ රැකියාව කරන්නේය ...

" ටුටූ බබා...."

යීබෝ තරමක් කාර්‍ය බහුල වී සිටියත් ඇමතුම සම්බන්ධ කරගත්තේය ...

" ඔයාගෙ මමා ඇවිල්ලා එළියෙ ඉන්නවා බුගී....."

" බලන්න කතාකරලා.... කියෝ , ෆෙයි එහෙම ඉන්නවා නේද....'"

යීබෝ ඇසුවේය ... එදා වන්ග් පැලස් එකට ගොස් යීබෝ කෙලින්ම සියල්ල පවසා පැමිණි පසු ශෙරීන් වත් ෂියාඕ වත් ඔවුන්ට කතාකලේ නැත..කතාකරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් දැනුනේ නැත ... යීබෝගෙ ඉල්ලීම පිට ඔවුන්ට දේපල හිමිවූ නිසා යලිත් යීබෝ සොයාගෙන විත් කරදර කරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් තිබුනේ නැත....

ජාන් කාමරයෙන් පිටතට විත් ෆෙයිට දොර හරින්නට කියා කීවේය .... ටික වේලාවකින් ශෙරීන් ආලින්දයට ආවේය .... නමුත් වෙනදා ඇගේ මුහුණෙහි ඇති කෝපයවත් ගාම්භීර බවවත් අද එහි නැතිබවනම් ජාන් දුටුවේය ...

" වාඩිවෙන්න ....."

ඇයට අමතන්නට නමක් ජාන්ගේ මුවඟට ආවේ නැත....

" යීබෝ කෝ ජාන්....."

ඒ හඬෙහි ඇත්තේ පරාජිත බවකි ...

" එයා ෂැංහයි වලින් ටිකක් එහා ඉන්නෙ .... "

ජාන් සුපුරුදු ලෙංගතුකමින් කතාකලේය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now