හායී හායී මේ මගේ අලුත් කතාව g×b එකක් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා my love එකට ආදරේ කලා වගේම මේකේදිත් මං එක්කම ඉන්න... ඒනම් වැඩි කතා ඕනි නෑ අපි ඉන්ට්‍රෝ එකට යමු...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ ඉන්නේ kim namjoon
වයස 24
හොදම යාලුවා park jimin, jung hoseok
මෙයාගේ පව්ලේ මෙයාට ඉන්නේ ආච්චි විතරයි....
ඉගෙන ගන්න ගොඩක් ආස වුනත් ඒක අතහැරලා ජොබ් එකක් කරනවා... ඒ ඇයි කියලා කතාවෙදි බලමු
මෙයාට ක්‍රශ් එකකුත් ඉන්නවා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ park soha
වයස 26
පව්ලේ දෙවෙනියා වගේම එකම ගෑනු ළමයා...
මෙයාට අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා... ඒ වගේම අයියටයි මල්ලිටයි පනවගේ ආදරේ කරන කේනෙක්...
Park seokjin (අයියා) park jimin (මල්ලි)
මෙයාගේ හොදම යාලුවා තමයි min yoongi
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ park jimin
වයස 24
Park soha ගේයී park seokjin ගේයී එකම මල්ලි වගේම namjoon ගේ හොදම යාලුවා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ park seokjin
වයස 28
ටිකක් නපුරු කෙනෙක් වගේ පෙන්නුවට හරිම හොද කෙනෙක්
Jimin ගේයී soha ගේයී අයියා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ jung hoseok
වයස 24
Namjoon ගේ හොදම යාලුවා
මෙයාට ඉන්නවා නසරානි මල්ලිලා දෙන්නෙක් ඉන්නවා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ jungkook වගේම taehyung hoseok ගේ මල්ලිලා දෙන්නා...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ min yoongi
වයස 26
Park soha ගේ හොදම යාලුවා
ගොඩක් නපුරු වුණාට හරිම සංවේදි කෙනෙක් ඒ වගේම නිදාගන්න ගන්න එක තමයි මෙයාගේ හොබී එක
ඔන්න ඒනම් මේ ටික තමයි ඉන්ට්‍රෝ එකට දෙන්න තියෙන්නේ...
තව කට්ටිය ඉන්නවා ඒ අය කතාවෙදි හදුන්වලා දෙන්නම්
මේක ටිකක් කොමඩි ටයිප් යන ඒකක්
ඒත් මුල හරිය ටිකක් විතර දුකයි හරිද
ඒනම් අපි කතාවේ පළවෙනි චැප්ටර් එකෙන් හම්බෙමු...
✍️ aaro21
YOU ARE READING
💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)
Fanfictionනූනා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා... ඒත් මං කෝමද ඒක ඔයාට කියන්නේ... මං ඔයාගේ මල්ලිගේ යාලුවනේ... - kim namjoon ඇයි මට මේ කරදරකාර කොල්ලටම හිත ඇදිලා යන්නේ... ඒකා මොනා කලත් ඒ හුරතලේ දැක්කම මට සේරම අමතක වෙනවා... - park soha ✍️ aaro21
