💕 6 💕

372 80 26
                                        




Next day morning...

🐷" යා...... නැගිටිනවලා... තමුන්ලා අද යුනි යන්නේ නැත්ද... දැන්ම නැගිටිනවද නැත්තන් මං තමුන්ලව නැගිට්ටවන්නද... "

👩‍💼" මොකද ජින් කෑගහන්නේ... එයාලා නැගිටියි... ඔයා යන්නකෝ මං එයාලව ඇහැරවගෙන එන්නම්... "

🐷" හරි ඔම්මා ඒනම් මේ දෙන්නව ඇහැරවන් එන්නකෝ... මං යනවා... " ජින් එහෙම කියලා යන්න ගියා... (එතකොට මේ කාවද ඇහැරවන්න හදන්නේ)

👩‍💼" ජිමින්... පුතා නැගිටින්න... අද යුනි යන්නේ නැත්ද... නම්ජූන්... නැගිටින්න පැටියෝ... පරක්කු වෙන්වනේ... "

🐥" ම්ම්හූ... ඔම්මාආආආආ... මගේ ඇග උඩ අලියෙක් ඉන්නවා... අනේ මට නැගිටින්න බෑනේ... " ජින්ගෙයි ඔම්මගෙයි සද්දෙට ඇහැරුන ජිමින් නැගිටින්න හැදුවත් නැගිටින්න බැරි වුනේ එයාගේ මුලු ඇගම තද කරගෙන බදාගෙන ඉන්න නම්ජූන් හින්දා... එයාට ඒක අමතක වෙලා හින්දා තමයි අඬන්න ගත්තේ...

👩‍💼" අයියෝ අයියෝ... පුතා පුතා නැගිටින්න පැටියෝ... නම්ජූන්... " ජිමින්ගේ ඔම්මා හිනා වෙවීම නම්ජූන්ව ඇහැරෙව්වා...

🐨" අනී නූනා... තව ටිකක් වෙලා මේම ඉන්නකෝ යන්න එපා... " නම්ජූන් ඒම කියලා ජිමින්ව තව ටිකක් බදාගෙන ජිමින්ගේ බෙල්ල අස්සේ මූන ඔබාගත්තා...

🐥" ඔම්මාආආආආආආආආ... මේ තඩියව මගේ ඇගෙන් අයින් කරන්නකෝ... " ජිමින් නහයෙන් අඩ අඩ කියන්කොට ජිමින්ගේ ඔම්මා හිනාවෙවීම නම්ජූන්ව ජිමින්ගේ ඇගෙන් උස්සලා එයාගේ ඇගට වාරු කරගත්තේ ජිමින් ඉක්මනට එතනින් නැගිටලා වොශ් රූම් එකට දුවද්දී...

🐷" තවම නිදිද ඔම්මා... " ජින් එහෙම අහගෙන ආවේ තවමත් නම්මින් ඩබල නිදි ඇති කියලා හිතාගෙන...

👩‍💼" ජිමින් නම් ඇහැරුනා... එයා වොශ් දානවා... ඒත් මෙයා තවම නිදි... " තමන්ගේ ඇගට වාරු වෙලා ඉන්න ජූන්ව පෙන්නපු ජිමින්ගේ ඔම්මා එහෙම කිව්වා...

🐷" තවම මත් ගතිය ඇති ඔම්මා... සෝහා කිව්වා ඒක ටිකක් සැර වැඩී කියලා... " ජින් ඒම කියලා එයාගේ ඔම්මට තුරුල් වෙලා හිටපු ජූන්ගේ කම්මුල් වලට තට්ටු කර කර ජූන්ව කෝමහරි ඇහැරෙව්වා... ඊට පස්සේ එයාවත් ජිමින් ආවට පස්සෙ බාතෲම් එකට යවලා ජින් ඔම්මා එක්ක පහලට ගියේ උදේ කෑම මේසෙට අරින්න... ජූනුත් විනාඩි පහලවකින් විතර වොශ් දාගෙන ආවේ එයාට යුනි යන්න තියෙනවා කියලා මතක් වෙලා... කෝමහරි නම්මින් ඩබල ලෑස්ති වෙලා පහලට එනකොට...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now