💕 10 💕

353 66 42
                                        







🐨" එතකොට මං දැක්කේ හීනයක් නෙවෙයිද... " ජූන් තමන්ටම කියාගෙන මතක් කලේ එයා දැකපු දේවල්... ඒත් එයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි වුනේ ජින් ඇවිත් එයාට කතා කරපු හින්දා...

🐷" නම්ජූන් ඉන්නවා නේද තමනුන්... "

🐨" ආ... ඔව් හියොං... කියන්න... "

🐷" වොශ් දාලා ඉවර වෙලා එන්න... මට ටිකක් කතා කරන්න ඕනේ... "

🐨" හරි හියොං... " නම්ජූන් වොශෲම් එක ඇතුළෙ ඉදන් කෑගහද්දි ජින් නම්ජූන්ගේ කාමරේ ඇදෙන් ඉදගත්තේ එයා වොශ් දාලා එනකන්... ටිකකින් ජූන් වොශෲම් එකෙන් එලියට ආවේ බත්‍රොබ් එක පටලවගෙන... මේක දැකලා ජින්ට හිනා යන්න ආවත් එයා හිනා නොවී හිටියේ හරිම අමාරුවෙන්...

🐷" ඇදුම් ඇදගන්නවා පස්සේ දැන් ඇවිත් මෙතනින් ඉදගන්නවකො... " ඇද උඩ ඉදගෙන ඉන්න ජින්ව දැකලා ඉක්මනට ක්ලෝසෙට් එක ලගට යන නම්ජූන්ට ජින් එහෙම කිව්වා... ජින්ගේ වචනෙට අවනතව ජූනුත් ඒ ලගින්ම ඉදගත්තේ ඔලුවත් බිමට බර කරගෙන...

🐷" ඔයා දැන් දන්නවනේ අපි ඔයාව ගොඩක් පරිස්සම් කරනවා කියලා... ඒ වගේම ඔයත් දැනගන්න ඕනේ අපි කවුරුත් නැති තැන්වලදි පරිස්සම් වෙන්න... එතකොට ඔය කරේ තියෙන මාලේ කොයිම වෙලාවකවත් බෙල්ලෙන් ගැලවෙන්න බෑ... තේරුනානේ... ඉගෙන ගන්නවට අමතරව තමුන්ට කරන්න පුලුවන් එකම දේ ඇකඩමි එකට යන එක විතරයි... ඒ වගේම මං හිතනවා සෝහා ඊයේ රෑ කියපුවා තමුන්ට මතක ඇති කියලා... දැන් ලෑස්ති වෙලා එනවා ඉක්මනට... " සෙරම දේවල් කියලා ඉවර වුනාට පස්සේ ජින් කාමරේ දොරත් හයියෙන් වහගෙන එලියට ගියත් ජූන් හිටියේ තවමත් මොකද්ද ඒ කිව්වේ කියලා තේරුම් ගන්න බැරුව... මුලදි කියපු හැමදෙම එයා හොදට තෙරුම් ගත්තා ඒත් සෝහා ආවා කිව්වම එයාට හිතාගන්න බැරි වුනා... ඒ නිසාමයි එයා ජින් ගිය දිහා බලාගෙන හිටියේ...

                     මේ විදියට දින සති ගෙවිලා යද්දි නම්ජූන් වගේම ජිමිනුත් යුනිවර්සිටි එකට පස්සේ ඇකඩමි එකට යන්න පුරුදු වුනා... ඒ වගේම කාලය ගෙවිලා යනවත් එක්කම නම්ජූන්ගේ ලොකු වෙනසක් දකින්න හැමෝටම පුලුවන් වුනා... ඒත් ඇත්තටම එයා වෙනස් වෙලාද... දැන් එයාලා ඉන්නේ යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ... යුනි එකේ කුමාරයා විදියට හැමෝම දැක්කේ ජූන්ව... කෙල්ලෝ කොයිතරම් එයා ලගට එන්න හැද්දුවත් එයා හිටියේ දැඩි ආරක්ෂාවක් එක්ක හින්දා කිසිම කෙනෙක්ට එයාගේ ලගට එන්න හම්බුනේ නෑ... මේ වෙනකොට ජූන් එක්ක ජිමින් වගේම ටේකුක් ඩබලත් ලගින්ම හිටියා... ජින්ගේ කාර්‍යබහුලත්වය නිසාම එයා නම්මින් ඩබලට ගාඩ්ලා වගේම වෙනම ඩ්‍රයිවර් කෙනෙක් දුන්නා... ඒත් තවදුරටත් නම්ජූන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න එයාලට පුලුවන් වෙයිද...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now