💕 12 💕

338 61 34
                                        













සෝහා කෑගහලා ජූන්ගෙ කකුල අදිද්දි ජූන් එයාගේ කකුල එයාගේ ලගට හයියෙන් ඇද්දේ කකුල අල්ලන් හිටපු සෝහව එයාගේ ඇග උඩට වැටෙන විදියට... ඒත් එක්කම සොහව ඇදලා අරන් එයාගේ තොල් අල්ල ගත්තේ සෝහාට හැරෙන්නවත් බැරි වෙන විදියට එයාගේ අත් වලින් තද කරලා අල්ලගෙන... ජූන් සෝහාගේ තොල් සිපගන්න වේගේ ටිකෙන් ටික වැඩි කරනකොට සෝහා පනුවෙක් වගේ දඟලන්න ගත්තේ ජූන්ගේ අත්වලින් ගැලවෙන්න හිතාගෙන වුනත් ඒත් ඒකෙන් වුනේ ජූන්ගේ හැගීම් තවත් ඇවිස්සුන එක... ඒත් ජූන්ගේ හැගීම් බල්ලට දාලා සෝහා ජූන්ව තල්ලු කරලා නැගිට්ටේ ජූන්ව අලුවෙලා යන බැල්මක් දාලා...

👩" දැන් තමුසෙ නැගිටිනවද නැත්ද... " සෝහා තරහෙන් අහද්දි

🐨" මට මහන්සී... " ජූන් ඒම කියනවත් එක්කම

👩" ඉන්නවකෝ... "

🐨" ආව්... " සෝහා ජූන්ගේ කකුල් වලින් ඇදලා ඇදෙන් බිමට දැම්මේ ජූන්ට එයාගේ පස්චාත් බාගෙන් එක දිගට තරු පෙනෙද්දි...








Time pass...

                  මේ වෙලාවේ සෝහා වගේම ජූනුත් හිටියේ හොදටම දාඩියෙන් තෙත් වෙලා දෙපැත්තක ඉදන් මහන්සි අරින ගමන්...

👩" ජූන් නැගිටිනවා තව එක පාරක් කරන්න ඕනේ... " සෝහා එහෙම කියද්දි

🐨" ආශ් මට බෑ... අදට මේ ඇති මට මහන්සී සෝහා තේරුම් ගන්නවකෝ ටිකක්... " ජූන් සෝහව ලගට ඇදගන්න ගමන් කියද්දි

(අසභ්‍ය සිතුවිලු පහල වුන අය කොනට එන්න 👉)

👩" සෙල්ලම් කරන්න එපා ජූන්... ඔයාව මං ට්‍රේන් කරන්න ගත්තේ ඔයාට කරදරයක් වෙනවා බලන් ඉන්න බැරි හින්දා... ඒ හින්දා කරුනාකරලා මාව අතහැරලා නැගිටිනවා... " සෝහා එහෙම කියලා ජූන්ට නැගිටින්න අත දුන්නා... ඊට පස්සේ ආයෙත් පුහුණුවීම් පටන් ගත්තු සෝහා දෙතුන් පාරක්ම ජූන්ව බිම දැම්මේ එයාගේ අවදානේ තියෙන්නේ වෙන තැනක කියලා තේරුන හින්දා...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Donde viven las historias. Descúbrelo ahora