💕 1 💕

562 104 17
                                        






⏰⏰⏰⏰⏰⏰⏰

එලාම් එකේ සද්දෙට උඩ ගිහින් ඇහැරුන මං ෆෝන් එක අරන් බැලුවෙ වෙලාව කීයද කියලා... වෙලාව සටහන් වෙලා තිබුනේ 8.00 වියට... අයිශ් ඔම්මා.... මං අදත් පරක්කුයි... දඩි බිඩි ගාලා වොශ් එකකුත් දාගෙන එහෙම්ම චේන්ජ් කරගෙන මං පහලට ආවේ උයන්න වෙලාවක් නැති නිසා රාමේන් එකක්වත් හදන්න... ඒත් එක්කම හැල්මොනි ඉන්න රූම් එකටත් එබිලා බැලුවේ එයා නැගිටලද කියලා... නෑ දෙවියන්ට පින් සිද්ද වෙන්න එයා තවම නිදි... නැත්තන් මට කන් දෙකේ ඇගිලි ගහගෙන තමයි මේ සේරම කරන්න වෙන්නේ... වතුර රත් වෙනවත් එක්කම මං ඉක්මනට රාමේන් එක උනුවතුරට දාලා ඒක හදාගත්තේ තවත් පරක්කු වෙන්න බැරි නිසා... රාමේන් එක කනගමන්ම මං සපත්තු දෙකත් දාගත්තේ ඒකට තව වෙලාවක් වෙන් කරන්න තිබ්බ අකමැත්ත නිසාමයි... රාමේන් එකත් ඉක්මනට බඩට දාගෙන මං බෑග් එකත් අරගෙන එළියට දුවගෙන ආවේ මගේ ක්‍රශ් එක දිහා ටිකක් බලන්න ඕනි නිසා... එයත් අද පරක්කුයි වගේ...

🐨 " ගුඩ් මෝර්නිම් නූනා... " මං මගේ හුරතල් හිනාවයි පපී ඇස් දෙකයි පෙන්නලා නූනා එක්ක හිනා වුනා... ඒත් එයා

👩 " මෝර්නිං... මෝර්නිං... " එහෙම කියලා ගස්සගෙන කාර් එකේ නැගලා යන්න ගියා...

                  ඔයාලා දැන් බලනවා ඇති නේද මෙච්චර කියවන මං කව්ද කියලා... මං කිම් නම්ජූන... හැල්මොනිට අනුව නම් මං එයාගේ කැඩුම් බිදුම් දෙයියෝ... මං ඉන්නේ මගේ හැල්මොනි එක්ක... මගේ ඔම්මයි අප්පයි එයාලගේ කිම් කෝපරේෂන් එක බංකොලොත් වෙච්ච නිසා මාව හැල්මොනිට දීලා එයාලා සූසයිඩ් කරගෙන... ඒකෙන් මට ඉතුරු වුනේ කිම් මැන්ශන් එක විතරයි... ඒකත් හැල්මොනිගේ අසනීපේ නිසා මට විකුණන්න සිද්ද වුනා... ඒ නිසා තමයි දැන් මං ඉන්න මේ ගෙදර ගන්න පුලුවන් වුනේ...

ම්මේ තියෙන්නේ මගේ ගෙදර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්මේ තියෙන්නේ මගේ ගෙදර... එතකොට මං දැන් පෙන්නන්න යන්නේ මගේ කාමරේ...

මේක තමයි මගේ කාමරෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක තමයි මගේ කාමරෙ... හරිම ලස්සනයි නේද... හ්ම්ම් ඒක මං දන්නවා... මේ රීඩර්නිම්ස් මං මගේ කතාව කියන එක චුට්ටක් පැත්තක් තියෙලා යන්නද නැත්තන් මට අදත් සජන්නිම් ගොඩාරියක් වැඩ කරන්න කියයි...

ගෙදර ඉදන් පයින්ම පාරට ආපූ නම්ජූන් බස් එකකට නැග්ගේ එයා වැඩ කරන තැනට යන්න... ඈතින් බස් එකක් එනවා දැකිනකොට සතුටින් ඉපිලුන නම්ජූන් ඉක්මනට අත දැම්මේ බස් එක නතර කරයි කියලා හිතාගෙන ඒත් එතන එයා වගේ කෙනෙක් හිටියේ නෑ වගේ බස් එක ආව වේගෙන්ම යන්න ගියා...

🐨" ආයිශ් ඔම්මා... මං දැන් කෝමද වැඩට යන්නේ... " ජූන් තමන්ටම මුමුන මුමුන ඉන්නකොට එයාගේ ඇස් ඉබේටම වගේ බොද වුනේ කදුලු වලින් පිරිලා තිබ්බ නිසා...

?? " ඔයා කැමතිනම් මට ඔයාව ගිහින් දාන්න පුලුවන්... "


















හායී පීචස්
අද පළවෙනි කොටස නිසා චුට්ටයි හොදේ
ඊලග කොටසේ ඉදන් වෙනදා වගේ දෙන්නම් හා නේද

කව්ද දන්නෑ නේද නම්ජූන්ව අරන් යන්න ආවේ...
මං දන්නෙත් නෑ...

ඒන්ම ඊලග කොටසින් හම්බෙමු...
හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න...

බායී

සාරංහේ 😘

✍️ aaro21

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now