3.ජීවිත කාලෙම

267 80 76
                                    

විවාහ චාරිත්‍ර හැම දෙයක්ම හොදින් සිද්ද උනා.නායක ඇල්ෆගෙ කොන්දේසිය අනුව ජිමින් නාම්ජූන්ගෙ ඔමෙගා විදිහට තේරුවෙ ජින්ව ඒකට නායක ඇල්ෆගෙත් විරුද්දත්වයක් තිබුණෙ නැත්තේ ජින් පියකරු වගේම නීරෝගී ඔමේගා කෙනෙක් උන හින්දා.

ජිමින්ගෙ අනාගතය ගැන තීරනය කරන්න ජිමින්ගෙ අම්මයි අප්පයි මේ වතාවෙදි ජිමින්ට බාර කරපු හින්දා ජිමින් තීරනයක් ගත්තා .

ඉතින් ,ජිමින්ගෙ තීරණයට අනුව එයා දැන් හිටගෙන ඉන්නෙ ජොන් පවුලෙ නිවස ඉස්සරහා.

ඔව්, ජිමින් තීරනය කලා ජන්ග්කුක් එක්ක විවාහ වෙන්න.

සමහර විට එයා අකමැති ඇති එයාගෙ අම්මයි අප්පයි දුකින් ඉන්නවට.

එතකොට ජන්ග්කුක් එයත් ජිමින්ගෙ තීරනේට එකග උනානෙ!?

හරියට නිකන් එයාලා මෙ කරන්නෙ බොරුවක් කියලා එයාලට අමතක වෙලා වගෙ.

සමහර විට ජන්ග්කුක්  බය වෙන්න ඇති එයාගෙ අම්මගෙයි අප්පගෙයි දැන් තියෙන සතුට අනාගතේ එයා ගන්න තීරනෙන් නැති වෙලා යයි කියලා.

නැත්නම්

සමහරවිට මේ හැම දේම ලූනගෙ තීරන නිසා වෙන දේවල්ද?

" මිනී..මං හිතන්නෙ තව සතියක් ඔයාට අපේ ගෙදර ඉන්න වෙයි මොකද ජන්ග්කුක්  තාම එයාගෙ ගෙදර වැඩ ඉවර කරලා නෑ" ඔමෙගා ජොන් ගේ ඇතුලට ආව ගමන්ම ජිමින්ගෙ අත අල්ලගෙන කිව්වා." බය වෙන්න එපා ඔයාටයි ජන්ග්කුක්ට යි අපි කරදර කරන්නෙ නෑ" හැමවෙලාවෙම වගේ ජිමින්ට විහිලු කරන ඔමේගා ජොන් ජන්ග්කුක් දිහා බලාගෙන එහෙම කිව්වෙ ජන්ග්කුක්වත් විහිලුවට ඇදලා ගන්න හිතාගෙන.හැබැයි අහේතුවකට ජිමින්ගේ කම්මුල් රතු වෙලා.

" ඔයා දැනුත් කරන්නෙ ඒක තමයි හනී.ඒ ලමයිට ටිකක් තනියම ඉන්න දෙන්න......
ජිමින් ඔයා යන්න ජන්ග්කුක්ගෙ කාමරේට" ඇල්ෆා ජොන් එහෙම කිව්වම ජිමින් ඉක්මනට එතනින් ගියා

ජිමින් ගිය ගමන් ඇල්ෆා ජොන් ආවෙ ජන්ග්කුක්  ලගට
" ජන්ග්කුක් ඔයා දන්නවනේ කරන්න ඕනෙ මොකද්ද කි-.."

" ආශ්......අප්පා....." ඇල්ෆා කියන්න යන්නෙ මොකද්ද කියලා හොදටම දන්න නිසා ජන්ග්කුක් ඉක්මනට කතාව නතර කලා.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now