1 chapter

59 15 3
                                    

හොදායි අලුත් කතාවෙ පළවෙනි චැප්ටර් එක මෙසේ ආරම්භ කරමූ..

JM:හම්මේ මට නං ඉන්න බෑ..මහන්සී...බුදාම්මෝ...

දඩාස් 💥

Jn:ජුනියා....තෝ ආවගමන් මොනාද කැඩුවේ..

Nj:නෑ නෑ හ්‍යුංග්...මේ දොර ළග මල් පෝච්චියක් තිබ්බ උලම කව්ද කියල බැලුවෙ මම...බලන්නකො ඉතිං මගෙ අත වැදුනා..මගෙ වැරැද්දඛ් නෑ..මේව දොර ළග තියන ඒවයැයි..ඕක ඔතන තිබ්බ බේබද්ද අහු උනොත් කඩනව ඕකව දෙකට පපඩං කඩනව වගේ..

Jn:තෝ මොකද්ද කිව්වෙ...

Yun:අද ජුනා සුං...

Jk: මොකද්ද උනේ යුංගි හ්‍යුංග්

Yun:මෙන්න මූ ජිනා අද එනගමන් ගත්තු මල්පෝච්චිය කුඩු කරා..

JM:සුන්දරයි පරම රමණීයයි..මෙන්න ජිනේ සෝස් පෑන් එක..අරගෙන නෙලමු ජුනාට තරු පේන්ඩ..

Nj:අඩෝ කොටා මං තෝ ගැන පස්සෙ බලාගන්නං

JM:ඊට කළිං ඔයා බේරිලා ඉන්නකො හ්‍යුංග් ...

Nj:මොකද්ද තෝ කීවෙ..ඉදපංකො මේක ඉවර වෙනකං කඩනව අඩු ...

JM:එව්ව කොහෙද මගෙ පූස් හ්‍යුංග් ඉන්නකං 😏

Tae:හෝබී හ්‍යුංග් මොකද උනේ අප්පා

JH:අපි එනකොට ජිනා ගත්තු මල් පෝච්චිය මේ හරක බිදල..

Jk: අම්මටහුඩු අද ජුනා කනවා....ඕම යං ජිනී....දුවමු දුවමූ....හයියේන් 👏👏👏👏👏👏👏👏👏👏👏👏

JH: අවුස්සන්න එපා බං...

Jn:අඩෝ ජුනා ගහන්නෑ නැවතියාන්...

Nj:මට බැරියෝ 🏃🏃🏃🏃🏃

Jn:ඔහොම නැවතියං (අල්ලගත්ත කියන්නකො ජුනාගෙ කොලර් එකෙන්ම)

Jn:බපං බල්ලො...තෝ ගෙට අඩිය තිබ්බ විතරයි කැඩුව මගෙ මල් පෝච්චිය...මෙහෙ බඩුවක්වත් නං කමක් නෑ...මගෙ පෝච්චියම කැඩුවනෙ..මෙහෙ ඒවනං පරණයි කියමුකො...මගෙ එක...ඒක එනගමන් ගත්තෙ හරකො...බලපං තෝ කරපු විනාසේ.....බලං ඉන්න හැටි ඔක්කොම කරල මෙතන...අස් කරපිය ඔක්ඛොමල එකතුවෙලා..

Nj:හරි හ්‍යුංග්..

Yug:මාත් ඕනිද

Jn:නෑ නෑ..උබ ගිහිං ඔක්ඛොම කාමර වලිං ඇදුම් ඔක්කොම කාමර වලිං තියහං..

wolf gang [COMPLETE ]Where stories live. Discover now