🙄මොකද්ද ඒ උනේ

17 6 0
                                    

Yug:******-*hotel..

Jn:ම්ම්ම්හරි....මංමේල් එකක් දැම්මා....

දැං නං වැඩේ ටිකක් ලේසි වේගෙන එන්නෙ ....

Jm:යුන්ගි හියුන්ග් හෝබි හියුන්ග් ගෙන් කෝල් එකක්..

Yug:කියපං හොබ්බො....

Jh:මෙහෙ එහෙම ෆයිල් එකක් නෑ බං...

Nj:මට මතකයි ඒත් එහෙම එකක් තිබ්බ..මම මයි ඒක හැන්ඩ්ල් කලේ

Jh:එහෙම එකක් නෑබං මෙතන...මම නොදන්න තැනක් වෑ මේක...

Jk:හියුන්ග්ලා මෙතන ඒම එකක් නෑ...ඒත් අර හොටෙල් එක තියෙන තැන මැප් එකක් විතරක් තියෙනව..

Yug:ඒක අරං එන්න ජේකේ..අපි ෆයිල් එක ගැන පස්සෙබලමු...

Jk:හරි හියුන්ග්...

Jn:දැං මොකද කරන්නෙ යුංගියා..

Yug:අපි හොටෙල් එක ගැන හොයල බලමුකො ටිකක්...සමහර විට එතනින් අපිට ෆයිල් එක ගැනත් හොයාගන්න බැරි වෙන එකක් නෑ....

ඔන්න කස්ටිය.........ම ගෙදර ඇවිත් කාලා බීල දැන් යන්න හදන්නෙ හොටෙල් එක බලන්න...

JM:ඔක්කොම රෙඩි හියුන්....අපි යං...

yug:ආ හරි මෝචි...අපි යන්...බලමුකො මෙයා කියන්න යන දේ  මොකද්ද කියලා...

ඔන්න කස්ටියම යනව...

Jn:මෙතනින් කොහෙටද ජුනී...

Nj:කෙලින්ම ගිහින් දකුණට හැරෙන්න හියුන්ග්...දැං වමට...ආ ඔය තියෙන්නෙ ශොප් එක ඔතනින් වමට....තව ටික දුරෛ හියුන්...ඔය පේන්නෙ ඒක තමයි..

Jh:මට මේක මතකයිනෙ..

Nj:උබට මතක තියෙන්න එපැයි බං..අපි ට්‍රේනින්ග් වෙන කාලෙත් මේ හොටෙල් එක ගැන හොයන්න කියල දුන්නෙ අපි දෙන්නටනෙ..

Jh:අඩේ ඔව්නෙ බං...දැංමතක් උනේ....

Tae:හියුන් මේක ඇතුලට යන්නෙ කොහොමද දැන් අපි...

Jh:ගිහින්ම බලමුකො...

Jk:අන්න අතන කවුද ඉන්නව...

ඔන්න කස්ටිය යන්න හදම්නෙ....

දොර ලගට ආර්මි එකෙන් දාල...ඔහොම නෙවෙඉ සක්කරයගෙ පුතා වයිම ආවත් ඇතුලට නංයන්න දෙන්නෙ නෑ...

wolf gang [COMPLETE ]Where stories live. Discover now