sunhye & numjoon wedding

15 4 0
                                    

සනාව ලෑස්ති කරගෙන පල්ලියට එක්කන් ආවෙ කිම් අන්කල්.පැටලෙනව තමා දෙන්නම කිම්ලනේ 😵‍💫

කිම් සන් හියේ අන්තිමට කිම් නම්ජූන්ගෙ ඔෆීශියල් වයිෆු ඒනම් 🥴

දන්නවද සාසක්.සනාගෙ වෙඩින් එකට එනකොටත් සියෝ වන් වීක් ප්‍රෙග්නට්🥴

ඒක ගැන වැඩිය කියන්න යන්නෑ මං.වල් සිත අවදි වෙනව 🤧

ඒනම් කිම් බබෙකුත් බලාපොරොත්තු වෙන්ඩෝ.

ඊලග වෙඩිම මිස්ටර් ඩක්ගෙලු 😵‍💫

ඒකටත් ඇවිත් යන්ඩෝඔ

wolf gang [COMPLETE ]Where stories live. Discover now