final

26 5 1
                                    


පැක් එකේ වැඩත් කරගෙන බබාලවත් බලාගෙන අපේ කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි සතුයින් ජීවට් උනා.

මුලින්ම බැන්ද සියෝකුක් කපල් එකට බබාල තුන් දෙනෙක් ඉන්නව.

වැඩිමල් බබා Jeon junguk
ට්වින්ස්ලා Jeon ara &
Jeon yura

ආරා බබීයි යූරා බබීයි ට්වින්ස්ලා.ආරා කියන නම තිබ්බෙ යුමී.යූර කියලනම තිබ්බෙ වෙන කවෘත් නෙවේ අපේ යූරම තමයි.

දෙවනියට බැන්ද අපේ නම්සන් කපල් එකට බබාලා දෙන්නයි 🙂👍කියන්න සතුටුයි කෙලිපොඩ්ඩ සදාදරණීය පියානන් වගේම බඩු කුඩු කරනව.කොලු පොඩ්ඩ මෑනියො වගේම කෙලි පොඩ්ඩට බැන බැන ඉන්නව.ඒක බලාගෙන ඉන්න තරන් ආසයි.අප්පයි දුවයි නසරානි වැඩ කලාම ඔම්මයි පුතයි යක්කු වගේ

වැඩිමල් අපේ කෙලි පොඩ්ඩ උනාට මල්ලිට බයයි.

Kim yeonhun
Kin sumi

තුන් වෙනියට බැන්ද අපේ ජිමිනිටයි වින්ඩිටයි බබාල හතරක් ඉන්නවා 🥴😵‍💫

උසේ හැටියට නෙවේ මුන්ගෙ වැඩ

ලොකු ඩබල
Park soobin
Park soomin

ට්වින්ස්ලා මෙයාලත්

පොඩි ට්වින්ස් බඩල
Park yeonjun
Park yeonsun

එතකොට අපේ යූරාටේ කපල් එකට බබාල දෙන්නයි.කොල්ලොම දෙන්නෙක්

නිවුන්නු නෙවේ

Kim woobin

Kim hyeonsuk

අපේ මින්හෝප් කපල් එකටත් කෙල්ලොම දෙන්නෙක්

ට්වින්ස්ලා නෙවෙව්

Jung shinhye

Jung minhye

ජින්හී කපල් එකට

සූටි කොල්ලෙක්.

Kim minsuk

එතකොට යූන්මින් කපල් එකට බබාලා ඔන්ද වේ 🙂👍💔

යුමී සෙවන් මන්ත්ස්  ප්‍රෙග්නට්🥴

දැං ඔම්මලයි අප්පලයි බබාලයි කොයි වෙලෙ බැලුවත් මින් මැනිශන් එකේ.🥴

සූටි කොල්ලෙක්ලු එන්න ඉන්නෙ.

අපේ යූරයි මින් ශියි කියල විදියට එයාල යූරහෙ කොල්ලො දෙන්නට මින්ශිගෙ කෙල්ලො දෙන්නවලු බන්දන්නෙ.අනේ මංද මේ බබාල තාම පුන්චියි.මුන් ඒ පොඩි උන්ව බන්දලත් ඉවරයි.දෙයියොම බලාගන්න ඕනි මෙව්වා.

ඔන්න අදින් කතාව ඉවරෙටම ඉවරයි.ඒනම් මම ගියෝ.අද ඉදල අප්ඩේට් කරන්නෙ #my kitty dad ස්ටෝරි එක.🥴💔

wolf gang [COMPLETE ]Where stories live. Discover now