හෑ කිස් 😵😵😵

17 6 0
                                    

ඔන්න දැං කස්ටියම කඩි ගුලක් ඇවිස්සිලා වගේ කන්න ආපු නැති දෙන්නව හොයනව

කවුද දන්නෝද ආවෙ නැත්තේ.අපේ





























යුමියි


















නෑ අයියෝ.යුමී නෙවේ





















අපේ මින්හියා.එයයි වෙන කව්ද නැත්තෙ 🤔












වෙන කව්ද ඉතින් අපේ ජින් ඔප්පා 🥴😵‍💫







යුමිය කියල නේද හිතුවෙ.නෑ නෑ.යුමියා ටික වෙලාවක් ඇවිදලා ආවා.






අපි කට්ටියම ගියා ජින් ඔප්පලව හොයාගෙන.🤭අපොයි දෙයියනේ.

Suna:මගේ මේ දෑස් කුමටද?

Seo:ඒයි යුමී ඇස් පියාගන්නවා.

Yumi:ඊව් මට බෑ.බලන්නකො අනේ.ශෝයි නේද?

Seo:තාම ශෝයි උනේ නෑනෙ ටිකක් ඉන්නකො වෙන දේ බලාගමු.

Nj:😵‍💫😵අර අපි ලව් කරද්දි අපහාසක කරපු එකානේද?

Jm:සිකේ වෙලිල ඉන්න කැත.

Jk:ලැජ්ජ නැද්ද මං අහන්නෙ

Jh:මට මෙව්ව බලන්නබෑ.

Yug:වරකො අපි ලගට

Nj:ඒක තමා

Vindy:ආං ආං කිශ්කරනෝ

___________________________________
Min hi:හපුච්චේ කෑවනෙ මේ කෙල්ල වැඩේ

Yumi:අහම් අහම් ජින් ඔප්ප්පා.මොනාද කලන්න හැදුවේ.

Jn:මේ මම.මම මොකුත් කලේ නෑ.

Yumi:ඒනම් කමක් නෑ.අපේ ඔන්නිගෙ කට කන්න නෙවේ නේද හැදුවෙ 🤔

Jn:මේ මම.නෑ නෑ

Yumi:හාකො හාකො.

Min hi:මේ මේ අපි කන්න ගියොත් හොදයි වගේ නැද්ද?

Suna:යමු යමු 🤭

Min hi:ශික් අපරාදෙ මගෙ ෆ්‍රස්ට් කිස් එක යකූ.ඒකවත් දීගන්නබැරි උනානේ.ජුක ටමා

කට්ටිය කාලා බීලනිදාගන්න යන්නෙ.

අද හුගක් විශේශ දවසක්.දන්නෙ ටික දෙනයි.මොකක් වෙන්න ඇද්ද ඒ විශේශෙ.කවුද ඒක දන්නෙ.ම්ම් අපිබලමු නේද.

Jk:මට දොයිමතායි.මම යනෝ නිදාගන්න.

Jn:අපිත් යමු ලමායි

All ගුඩ් නයිට් ඕල්.

එක පාරම මහ බයානක සද්දයක් ආවෙ මුලු පලාතම මූසල කරගෙන

__________________________________

ටඩා.ඉවරෝ. JeonNadee02 අපරාදෙනේ කිස් එක 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පව් වැඩේ අයියො

wolf gang [COMPLETE ]Där berättelser lever. Upptäck nu