අබිරහසක්🤫

17 6 0
                                    

ඒනං සටන්වලිං පිරුණු ලොවක් නැරඹීමට ඔබත් අදම එකතු වන්න..හැහ්...ඒක හරියන්නෑ නේද...

Mr.jung:හෝබි පුතේ..හදිස්සියක්...

JH:අහ් අප්පා..මොකද මේ...

Jung:ඉක්මණට ගැන්ග් එකට එන්න ඔක්ඛොමලා..යුංගි ඉක්මන් කරන්න..අපිට ලොකු කරදරයක්..

මොනව වෙලා ඇද්ද...රෙඩ් ක්වීන් ඇල්ෆා පිරිමි කෙනෙක්ද....එයායි යුංගියි ඇයි තරහ...මොකද්ද මේවට මුල..කතාව කියවලම බලමු

Yug:මොකද්ද උනේ

Jung:ගිහිං බලමු..යං..

ඔන්න ඉතිං සැට් එකම පටාර් ගාල ගියා එයාලගෙ ප්ලේස් එකට..යනකොට එයාලගෙ ගැන්ග් එකේ හිටපු හොදම ෆයිටර්ස්ලා පස් දෙනෙක් මරල දාල නිකං සත්තු මරල වගේ..

එයාලගෙ ඔලු කුඩූ වෙලා..ලේ බිම දිගේ ගිහිං මුළු පැත්තක්ම රතුම රතුපාටට හැරිලා....අත පය ඇගෙන් වෙන් කරලා...එයාලගෙ මාල පහ අරං ගිහිං ගහක එල්ලල තිබ්බ..ඒත් ඒ පස් දෙනාගෙං එක්කෙනෙක්ගෙ ඔලුවක් නෑ...යුංගිල එතනට යනකොටම එක්කෙනෙක් හයියෙන් කෑ ගැහුවා...ඔක්ඛොමල බය වෙලා එතනට දුවං ආව.යුංගිලත් එතනට ආවා..එතකොටයි දැක්කෙ...අර බිම තිබ්බෙ නැති ඔලුව..ඒක තිබ්බ ගහක එල්ලල...කොණ්ඩෙන් ලණුවක් ගැටගහල ගහක එල්ලල ඒක..ලේ වැක්කෙරෙනව...ඒ එහාපැත්තෙං තිබ්බ දේ දැක්කෙ තාම යුංගි විතරයි...එතන තිබ්බා ලොකු බිල්ඩින් එකක්..එතන තමයි එයාල රැස්වෙන්නෙ...ඒත් ඒ බිත්තියෙ ලියල තිබ්බ දේ...හ්ම්...ඒකෙ ලියල තිබ්බ Rq come back කියල...ඒකත් ලේ වලිං...ඔන්න එතකොටම ජුනිට ආවා අයිඩියා එකක්..එයා එයාගෙ ලේ වලිං නං ඒක ලියල තියෙන්නෙ...එහෙම උනොත් ඒ කියන කෙනාව හොයාගව්න ලේසි නිසා..එතනින් සාම්පල් එකක්  අරං ජුනී යැව්ව එයාගෙ ලැබ් එකට...එතකොටම මිස්ටර් ජන්ග්.. නැත්තං හෝබිගෙ අප්ප යුංගිල ඉන්න තැනට ආවා...

Jung:ඇල්ෆා... අපිට දෙයක් දැනගන්න ලැබුනා...මේ රෙඩ් ක්වීන් කියන්නෙ ලේඩි කෙවෙක්ලු...එයා ඊයෙ එයාලගෙ ගැන්ග් එකේ ඔක්කොමල රැස් කරල කතා කලාලු..එතකොටයි දැනගෙන තියෙන්නෙ... ඒත් ගෑණු කෙනෙක්..අනේ මංද..

JM:ඇල්ෆා..ගෑණු කෙනෙක් කොහොමද මෙච්චර දරුණු වෙන්නෙ..ඒකත් මිනිස්සු පස් දෙවෙක්....අනික අපේ හොදම ෆයිටර්ස්ලා...මෙයාලත් එක්ක එසේ මෙසේ කෙනෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුට නං හැරෙන්නවත් බෑ..මෙයා ගොඩක් ස්ට්‍රෝන්ග් කෙනෙක් වෙන්න ඕනි...

wolf gang [COMPLETE ]Where stories live. Discover now