seo &jk wedding

20 4 0
                                    

මුලින්ම තිබ්බෙ අපේ සියෝ කෙල්ලගෙයි කුක්කගෙයි වෙඩින් එක.කුක්කට හදිස්සියි කිව්වනෙ ඒකයි මුලින්ම ගත්තෙ.

සුදු පාට දිගම දිග ගව්මක් ඇදගෙන පාක් අන්කල්ගෙ අතේ එල්ලිලා සියෝ වෙඩින් හෝල් එකට එනකොටත් කුක්ක කලුම කලු කිට් එකක් ඇදගෙන නියපොතුත් කකා මේ බලං ඉන්නෙ සියෝ එනකං.

සියෝ එනවත් එක්කම කුක්කගෙ මූනෙ මල් හතයි.

Father:පාර්ක් සියෝ හියේ වන මම

Seo:පාර්ක් සියෝ හියේ වන මම

Father :ජියොන් ජන්කුක් වන මොහුව

Seo:ජියොන් ජන්කුක් වන මොහුව

Father :මාගේ නීත්‍යානුකූල ස්වාමියා හැටියට පිලිගනිමි

Seo:මාගේ නීත්‍යානුකූල ස්වාමියා හැටියට පිලිගනිමි

Father :ජියොන් ජන්කුක් වන මම

Jungkook :ජියොන් ජන්කුක් වන මම

Father :පාර්ක් සියෝ හියේ වන මැයව

Jungkook :පාර්ක් සියෝ හියේ වන මැයව

Father :මගේ නීත්‍යානුකූල බිරිද හැටියට පිලිගනිමි

Jungkook :මගේ නීත්‍යානුකූල බිරිද හැටියට පිලිගනිමි

Father: you can ki....

ඉතුරු ටික කියන්න හම්බුනෙත් නෑ කුකී අපේ සියෝව කිස් කලා 😵

දැං තියෙන්නෙ මල් බොකී එක අල්ලගන්න තමා.ඒක අපේ ඔන්නි හොද ප්ලෑනක් ගහලයි තිබ්බේ.

මල්බොකී එක විසිකලේ නෑ එයා.කෙලින්ම ඒක හිහින් සනාට දුන්නා 🤣🤣🤣🤣💔අපේ සනා හොල්මන් වෙලා පව් ඉතිම්.කවද හිතපුවද මේ 🤣🤣🤣

ඒනම් සනාහෙ වෙඩින් එකෙන් හම්බෙමූ.ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා සෝජු ටිකක් බීල යන්න 🥴

wolf gang [COMPLETE ]Where stories live. Discover now