හද එලියේ හෙලිදරව්ව

15 6 0
                                    

එක පාරම මහ බයානක සද්දයක් ආවෙ මුලු පලාතම මූසල කරගෙන
Seo: වෙලාව හරි වහේ නේද?

Suna:ඒක තමයි සද්ද නොකර යමු.අර කට්ටිය ඇහැරෙයි

Yumi:මම ඉක්මනට යනවා.

Seo:හරී

Yumi's pov..

මම ඉක්මනටම මගෙ වෘක රූපෙට ආවෙ ඉක්මනට යන්න හිතාගෙන

ඒත් සිද්ද උනේ හිතාගන්නවත් බැරි දෙයක්

මහේ සුදුම සුදු පාටට තිබුණු ලොම් ටික ඔක්කොම මඩ පාටට හැරිලා විතරක් නෙවෙයි මගෙ ඇස් දෙකේ පාටත් අඩු වෙලා.

මම අපි රැස් වෙනපරණ බංගලාවට ගියා.

එතන හිටියා මිස්ටර් ලී.අපේ පැක් එකේ මගෙ අප්පට කලින් හිටිය ඇල්ෆාගෙ හොදම සටන්කරු.මම එතනට ගිහින් හරිම වෙලාව එනකන් බලාගෙන හිටියා.ටික වෙලාවකින් සියෝ & සනා දෙන්නත් ආවා.

හද එලිය නියමිත තැනට එනවත් එක්කම මිස්ටර් ලී ඇවිත් මගෙ නලලෙන් නිල්පාට මැනික් ගලක් තියනවත් එක්කම වගේ මගෙ ඇස් වටෙනුත් පුන්චිමැණික් ගල් කීපයක් මතු උනා.

ඒව හද එලියට නිරාවරණය වෙලා ටික වෙලාවකින් අතුරුදහන් වෙනවත් එක්කම මිස්ටර් ලී මට නිල් පාට රෝසමලක් දුන්නා.ඒක කටින් අල්ලගන්නකොටම නිල් රොස මල් ගොඩකින් මහෙ මුලු ඇගම වහගත්තේ මගෙ වටේටම නිල් පාට එලියකුත් විහිදුවාගෙන.

විනාඩි දෙකකින් විතර ඒ එලිය නැති උනා.එතකොට මිස්ටර් ලී මටකිව්වා මගෙ බලය පාවිච්චි කරල සියෝ & සනාගෙ උරුමයන් එයාලට ලබා දෙන්න කියලා.

ඊලගට උන දෙයින් අපි ඔක්කොම හුගක් පුදුම උනා කිව්වොත් හරි.සනාටයි සියෝටයි හම්බුනෙත් මට තියෙනව හා සමානම බලයන්.ඒක දකපු මිස්ටර් ලීගෙ මූණෙ ඇදුනෙ ජයග්‍රාහී හිනවක්.

Mr.lee: මම ඒක කලා දරුවනේ.මම ඒක කලා.

Seo:මිස්ටර් ලී මොනා ගැනද කියන්නෙ.අපිට තේරෙන්නෙ නෑනෙ.

Mr.lee:ඔයාල තමයි පැක් එකේ අනාගතය තීරනය කරන්න ඕනි ලමයිනේ.

Yumi:එතකොට මේ මගෙ ඇත්තම ඔන්නිලද මිස්ටර් ලී

සියෝ,එයා කලු වෘකයෙක් වෙලා.හරි ම ලස්සන කලු වෘකයෙක්.තද කොල පාට ඇස් තියෙන කලුම කලු වෘකයෙක්.

එතකොට සනා.එයා සුදුම සුදු වෘකයෙක්.මට වගේම නිල් ඇස් තියෙන සුදු වෘකයෙක්.

Mr.?:ඒක ඇත්ත.

Yumi:අප්පා😵😵😵😵

Mr.?:නෑ යුමියා අප්පා නෙවෙයි අන්කල්

Yumi:මොනවද අප්පා කියවන්නෙ.ඔයා මගෙ අප්පනෙ.

Mr.?:නෑ දරුවෝ.ඔයා මගෙ වගකීම

?:අප්පා 😧😧😧😧😧ඔයා ඔයා තාම ඉන්නවද අප්පා.මං මේ දකින්නෙ හීනයක්ද අප්පා

Yumi:කවුද අප්පා මේ.මේ අපේ පැක් එකේ කෙනෙක් නෙවෙයිනෙ අප්පා.ඇයි එයා ඔයාට අප්ප කියන්නෙ.ඔයාමගෙ අප්පා.එයාගෙ නෙවෙයි 😭😭😭😭😭😭😭

Mr.?:නෑ යුමියා.ඔයා මගෙ වගකීම දරුවෝ.මේ ඉන්නෙ මගෙ අදල්

Yumi:ඒක ඒක වෙන්නබෑ අප්පා.

Mr.?:ඒක තමයි ඇත්ත.ඔයාට ඒක පිලිගන්නම වෙනව

?:අප්පාමොනාද මෙයාල එක්ක කරන්නෙ අප්පා?

wolf gang [COMPLETE ]Where stories live. Discover now