😧😧😧😧වුල්ෆ්ලා

16 6 0
                                    

?:අපි වුල්ෆ්ලා

All:😧😧😧😧😵😵😵😵😵😵😵😵‍💫😵‍💫😵‍💫😵‍💫🥴

Jk:ආඅහ් මොකද්ද ඒ උනේ.

Yumi:හේ හේ.ඒ මම බල බල හිටිය ෆිල්ම් එක වෙන්න ඕනි.😁

Yug:😵😵😵😵😵මේ කෙල්ල අපිටත් පිස්සු හදවයි වගේ.

Min shi:ඕක වෙන්න කලින්ම මම කිව්වනෙ ඔයාලට්

Jin:එන්න එපා එව්ව මෙව්ව කියාගෙන හරියේ.ඒක ලස්සන ෆිල්ම් එකක්.

Hobi:ඒක තමා.හුම්😌

Yumi:ඇද්ද අහගත්තා

Seo:මදි වගේ

Suna:නවත්තනවලකො වදේ.කොයි වෙලෙත් රණ්ඩු වෙනව.මොකද්ද වෙලා තියෙන්නෙ.වදයක් වෙන්න එපා.

Yumi&seo:හ්ම්

යුමියා ඒම කියලා කූඩාරම ඇතුලටගිහින් ඇදුන් මාරු කරන් එලියට ආවෙ මෙතනට වෙලා බලන් ඉන්න නම් නෙවෙයි.සනා කියපු දේවල් නිසා චුට්ටක් විතර දුක හිතිලා හිටියෙ.ඒක නිසා එයා කාටවත්ම නොකිය හැමෝටම හොරෙන් වගේ ගමනක් ගියා.

සියෝ.එයාටත් ටිකක් දුක හිතුනා.එයාට තේරුනා ඇත්තටම එයාල මෙහෙම රණ්ඩු වෙන හැම වතාවෙම ඒව නවත්තන්න සනාට සිද්ද වෙනව.ඒක වදයක් තමයි කියල තමයි සියෝටත් හිතුනෙ.ඒක නිසා එයා එයාගෙ පාඩුවෙ වැඩ ටික කලා.සියෝ දැං ලෝයර් කෙනෙක්.එයාට නිදහසක් නෑ.එයා එයාගෙ හීනෙට ගියා.ඉතින් එයා පාඩුවෙ එයාගෙ වැඩ ටික කල්ලේ හිතේ දුක නැති කරගන්න.🙂

පැය දෙක තුනක් ගියාට පස්සෙ සනයි යූරයි මින්හියි එකතුවෙලා කෑම හදල හැමෝටම එන්න කිව්වා.

ඒත් දෙන්නෙක් එතන අඩුයි.......



























































































































































කව්ද අඩු






























































































































































































































ගෙස් කරන්න බලන්න ඒ කව්ද කියලා













































































































































































වෙන කවුරුත් නෙවෙයි අනේ.එතන හිටියෙ නැත්තේ...















































































































































































හා හා ඔය මදැයි.නේ.😁මොලේ සුට්ටක් විතර අප්ඩේට් වෙලා තීන්නෙ නේද?දැං කුතුහලෙන් ඉවර කරම්න පුලුවන් අඩේ මට 😁🙂💔😵ooooh my poor hartu😵‍💫🥴

wolf gang [COMPLETE ]Where stories live. Discover now