යුමීට මොකද උනේ😏

28 7 4
                                    

Yumi:හරී....සෝ්්්්්්්ජූ.....ඔබ සොයා මම එනවාආආආආආආ...

Yug:ඒ පෙරේතකමනං තාම තියෙනව නේද...යෑස්..

SEO:ඕකේ ලෙට්ස් ගෝ...

Suna:හරි එහෙනං....යං..

Min hi:අපිට කන ගමන් විස්තරේ කියනවද..

Min shi:ඔව් මටත් දැනගන්න ඕනි..

ඔන්න කට්ටියම කෑම මේසෙට ඇවිත් කන්න ගත්තා.. කන ගමන්..එක එක්කෙනා තමන් දන්න ටික අනික් අයට කිව්වා..

Flashback start

ඔන්න කතාව කියන්නයි යන්නෙ..

Yumi:බුදාම්මෝ...මේකෙ ලොකූ...ඔන්නි ඔයත් මේකටද ආවෙ..

SEO:හ්ම්..ලස්සනයිද..

Yumi:ඔව් අලේ මාරම ලස්සනයි...

SEO:ඔය මදැයි ලස්සන බැලුවා..යං ඔෆිස් එකට..

Yumi:හ්ම්..ඔන්නි ඔරේ  ඔරු මිනිට්..මං පටස් ගාල ෆොටෝ එකක් ගහං එන්නං..

SEO:දැංවත් යංද..

Yumi:යං යං..

SEO: එස්කියුස් මී සර්..

Pri:අහ් සියෝ...මොකෝ මේ පැත්තෙ...

SEO:සර් මේ මගෙ නංගි...කොලේජ් ආවෙ අද ඉස්සෙල්ලම..

Yumi:අන්ය්‍යොන්ග් සර්..

Pri:අන්‍යොන්ග්..මේ දරුවගෙ නම..

SEO:park min hye..ඒත් අපි කියන්නෙ යුමී කියල..

Yumi:🙃😊

Pri:ඕකේ යුමී...ක්ලාස් එකට යන්නකො එහෙනං...මං සියෝ එක්ක ෆයිල්ස් ටික රෙඩි කරන්නං ඔයාගෙ..

Yumi:හරි සර්..කුමාවෝ...ඔන්නි මං යන්නං...සයොනාරා..

SEO:සයොනාරා...

(හා හා ළමයි දැං අගහරු ජීවීන් වගේ බලන්න එපා...ජපන් වලිං බායි කියන්නෙ සයොනාරා කියල...යුමී ජපන් වලට ආසයි කියල ඉගෙනගන්න යනව...ඒ නිසා යුමීටත් පුළුවන්..)

Yumi:හෙලෝ...මේ මට පොඩි උදව්වක් කරනවද..

Unknown person:හෙලෝ...මොකද්ද වෙන්න ඕනි..

Yumi:මං අද කොලේජ් එකට ආවෙ...මට ක්ලාස් එක හොයාගන්න බෑ ඒකයි..

UN p:අහ්...මොකද්ද ක්ලාස් එක..

Yumi:13-Sකියල තමයි කිව්වෙ..

UN p:අහ්..ඒකෙද...ඔයත් අපේ ක්ලාස් එකේමයි...මං හ්‍යුංග් කෙනෙක් එනකං ඉන්නෙ..අපේ ක්ලාස් එකේම..විනාඩි දහයක් ඉමුද..මාත් එක්කම යං..

wolf gang [COMPLETE ]Where stories live. Discover now