හැදින්වීම

7.4K 425 16
                                    

චරිත හැදින්වීම

Wang Yibo

W industries හි නව CEOවයස - 24

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

W industries හි නව CEO
වයස - 24

Ruhan- yiboගේ මවගේ දෙවන කසාදයේ ස්වාමි පුරුෂයා.
මව රෝගාතුරව සිටී

Kuwan- yiboගේ සහෝදරයා.(ලේ සහෝදරයන් නොවේ) ruhan ගේ පලමු කසාදයේ පුතා

Yanzi- yibo හට යෝජනා කර ඇති තරුණිය

Xiao Zhan

Yiboගේ සෙකට්‍රි වයස -27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yiboගේ සෙකට්‍රි
වයස -27

Cheng- zhan ගේ බාල සහෝදරයා

Yanli- zhan ගේ වැඩිමහල් සහෝදරිය

මව හා පියා ජීවතුන් අතර නැත.

(අනෙකුත් චරිත කතාව යන අතරතුර හදුන්වා දෙන්නම්)

-----------------------------------------------------

ඔන්න මම ගොඩ කාලෙකට පස්සෙ මගේ දෙවනි yizhan fan fiction එක ඔයාලට අරන් එන්න හදන්නෙ යාලුවනේ...

මේ කතාව සම්පූර්ණයෙන්ම මගේ මනඃකල්පිත කතාවක් වන අතර මෙහි සදහන් නම් ගම් වලට අයත් පුද්ගලයන් සමග මෙම කතාවෙහි කිසිදු සම්බන්දතාවයක් නොමැත. (කතාවට මූලික අදහස ගත්තේ මම කියවපු ලස්සන english fan fiction කීපයකින්)

මුලින්ම කියන්න ඕනි මේ කතාව ටිකක් විතර රාගය පැත්තට ඇදිලා යන කතාවක්. ඒ නිසා ඒ දේවල් වලට අකමැති කෙනෙක් ඉන්නවනම් කියවන්න පටන් ගන්න එපා...

ඒ වගේම bl කතා වලට අකමැති අයත් මේ කතාව කියවන්න පටන් ගන්න එපා

මම professional author කෙනෙක් නම් නෙවෙයි. ආසාවට කතා ලියන කෙනෙක්. ඒ නිසා වැරදි අඩුපාඩු ගොඩක් තියෙවි...

ඉතින් කැමති යාලුවො අද ඉදන් දෙන මේ අලුත් කතාවට එකතු වෙන්න. මතක ඇතුව ඔයාලගෙ අදහසුත් මට කියාගෙන යන්න අමතක කරන්න එපා....

Ongoing කියවන අය වගේම complete කලාට පස්සේ කියවන අයත් අමතක නොකර ඔයාලගේ අදහස් කියාගෙනම යන්න ඉතින්

Hot Blue Love (Yizhan)Where stories live. Discover now