4 කොටස

3.3K 445 20
                                    

W industries

චැම්පියන්ශිප් එකේ ජයග්‍රහනයත් එක්ක yibo ඔෆිස් එකට ආවේ නැවුම් ප්‍රබෝධයකින්... වෙනදටත් වඩා වැඩිපුර ඔෆිස් එකේ ලලනාවෝ yiboගේ අවදානය ගන්න දැගලුවා... නමුත් yibo නෙවෙයි ඒ කිසි කෙනෙක් දිහා හැරිලවත් බැලුවෙ.. එයාට ඕනි වුනේ ඉක්මනට එයාගේ බනී සෙකට්‍රිව බලන්න යන්න

Yibo ඔෆිස් රූම් එකට ඇතුල් වෙද්දි zhan හිටියේ එයාගේ ටේබල් එකට වෙලා වැඩ කරන ගමන්.
Yiboව දැකපු zhan පුටුවෙන් නැගිටලා yiboව පිලිගත්තා.. "good morning sir"

"Good morning zhan.." yibo ගිහින් එයාගේ ශීට් එකෙන් වාඩි වුනා

උදෙන්ම autograph එක ගැන අහනවද නැද්ද කියලා දස අතේ කල්පනා කරපු zhan ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන cheng දීපු tshirt එකත් අරගෙන yibo ලගට ගියා....

"Yibo..... " zhan කතා කරද්දි yibo හැරිලා බැලුවා...   "මට autograph එකක් ඕනි"  zhan කියපු දේ yiboට අදහ ගන්න බැරි වුනා

"What... මට ඇහුන විදිහෙ වැරැද්දක්ද නැත්නම් ඇත්තටම ඔයා මගෙන් autograph එකක්ද ඉල්ලන්නේ..... That's mean.. ඔයා මගේ ෆෑන් කෙනෙක්ද"

"හීනෙන් තමයි මම ඔයාගේ ෆෑන් කෙනෙක් වුනොත් වෙන්නේ... මට නෙවෙයි මගේ මල්ලි chengට ඕනි..."

"මන් මොකටද කාටවත් autograph දෙන්නේ"

"Yibo.... ඔයා මේකේ සයින් නොකලොත් මම ගෙදර ගිහිල්ලත් ඉවරයි.  මොකද්ද අප්පා ඔන්න ඔහේ පොඩි සයින් එකක දාන්නකෝ... හොද සර්නේ"

"Ok සයින් කරලා දෙන්නම්" කියලා yibo කියද්දි zhanගේ මුනට හිනාවක් ආවත් ඊලගට කියපු දේ නිසා ආයෙත් ඒ හිනාව අතුරුදහන් වුනා "එක කොන්දේසියක් මත හැබැයි"

"මොකක්.... කොන්දේසියක්.... හරි කියන්නකො බලන්න"

"ආයෙත් පාරක් මට ඔයාව කිස් කරන්න දෙන්න..." yibo කිව්වේ එයාගෙ පැනි හිනාව දාන ගමනුයි

ඒක ඇහුන zhanගේ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා. "Autograph එකකට ඔයා මට කියන්නෙ ලිංගික අල්ලස් දෙන්න කියලද එතකොට"

"Anyway.. ඔයා කැමති විදිහකට හිතාගන්න.. ඔයාට තීරනේ කරන්න තියෙන්නෙ autograph එක ඕනිද නැද්ද කියන එක විතරයි පැටියෝ..."

ඒක අහපු zhan ටික වෙලාවක් කල්පනා කලා.... එක පාරක් කිස් කරපු එකේ ඕක මොකදද....

Hot Blue Love (Yizhan)Where stories live. Discover now