10 කොටස

2.9K 373 22
                                    

චෙනග් මේ වෙලාවෙදි හිටියේ උඩතට්ටුවේ බැල්කනියට වෙලා උණු උණු කෝපි කෝප්පයක රස බලන ගමනුයි.. නතර කරපු මෝටර් රථයෙන් බැහැල ගිහින් පිටුපස ආසනයේ මොහොතක් රැදී ඉදලා නැවතත් බැහැලා එන ශාන් සහ යීබෝ එයාගේ ඇස ගැටුනේ මේ වෙලාවෙදි...

කොල්ලෙක් විදිහට මේ වෙලාවෙ උන දේ ගැන සාදාරන සැකයක් මේ වෙලාවෙදි චෙන්ගේ හිතේ ඇති උනා.. ශාන් ගේට්ටුව ඇරන් එනවා බලන් ඉදපු චෙන්ග් ඉක්මනින්ම සාලයට දුවගෙන ගියා...

"අයියේ...... ඔහොම නවතින්න...."

"වොශ් එකක් දාගෙන එන්නම්... පොඩ්ඩක් ඉන්නවකෝ...." ශාන් උත්තර දුන්නෙ දුවන ගමන්

"අයියේ මේ දැන්ම නවතිනවා.... දැන් මෙතන තමුසෙයි යීබෝයි මොකද කලේ කියනවා...."

චෙන්ගේ කෑ ගැහිල්ලයි කියපු දේයි ඇහුන ශාන් ඉබේටම ඉන්න තැනම ගල් උනා... චෙන්ගේ කටේ සද්දෙ ඇහුන යැන්ලිත් කර කර ඉදපු අයිසින්ග් එකත් නවත්තලා සාලෙට දුවගෙන ආවා

"යීබෝ මාව ඩ්‍රොප් කරලා ගියා.... ඒකෙ මොනාද ඔච්චර කෑගහලා අහන්න තියෙන්නෙ...." ශාන් කිව්වේ ඇගට පතට නොදැනී....

"ඩ්‍රොප් කලාට පස්සෙ ආයේ පිටිපස්සෙන් නැගගෙන මොකද්ද කලේ කියලයි මම අහන්නේ..... " චෙන්ග් අහපු ප්‍රශ්නෙට ශාන්ගෙනම් ඉහ මොල රත් වෙලා ගියා... දැන් ඉතින් උත්තර දීපන්කො මේ අහන ඒවට

"අහ්... මෙහ්... ඒකද..... මේ..... ඩොකියුමන්ට්ස් වගයක් දෙන්න ගියේ... ඉස්සරහ ඉදන් තෝරන්න බැහැනේ ගොඩක් තිබ්බ ඒකයී...." ශාන්ට දෙන්න කිසිම උත්තරයක් නැති කොට ඒ වගේ මෝඩ උත්තරයක් දුන්නා

"ඒක තමයි..... ඩොකියුමන්ට්ස් ගොඩක් තියෙන්නැති ..... ඒකනේ මෙච්චර වෙලා ගියේ...."

"අහ්.. ඔව්... ගොඩක් තිබ්බ... මම යනව...." කියමින් ශාන් යන්න ලෑස්ති වුනත් ඉදිරියට පැන්න චෙන්හ් ශාන්ගේ ඇගෙන් අල්ලගෙන ලන් වෙලා පොඩ්ඩක් සුවද අල්ලලා බැලුවා

"අහ්.... අයියේ ඔයා හිතන්නේ මම මෝඩයෙක් කියලද එතකොට... මාත් කොල්ලෙක්... තමුසේ ගාවින් එන fresh sperms වල සුවද මට අදුරගන්න බැහැ කියලද හිතන්නේ....දැන්වත් ඇත්ත කියනවා.... මොන මගුලක්ද තමුසෙ ඌ එක්ක කරන්නේ...." චෙන්ග් ආවේගෙන් අහනවත් එක්කම යැන්ලිගෙත් අත් දෙකෙන්ම කට වහගෙන පුදුම වුනේ ඒ අහපු දේ අදහගන්න බැරුවයි.

Hot Blue Love (Yizhan)Where stories live. Discover now