3 කොටස

3.4K 433 18
                                    

රූම් එකේ දොර වැහෙන හඩත් එක්කම yibo අත zhanගේ කටින් පහලට ගත්තා.. ඒ වෙලාවෙ දෙන්නගෙ ඇගවල් තිබුනේ එකට තද වෙලා.. මූනවල් අතර තිබුනේ පුන්චිම පුන්චි පරතරයක් විතරයි... දෙන්නාගේ ඇස් මේ වෙලාවෙදි එකට යා වුනා.... yibo ගේ ඇස් දෙක නැවතුනේ zhanගේ පුන්චි රෝස පාට තොල් දෙක ලග..

"Yanzi ගියා......දැන්වත් මට යන්න දෙන්න wang yi...."

Zhanට කියායන්න පුලුවන් වුනේ එච්චරයි. Zhanගේ තොල් yiboගේ තොල් වලින් සීල් වෙලා ගියේ නිමේශයකින්... yiboට වෙන කිසිම දෙයක් ගැන හිතන්න ඕනි වුනේ නැහැ. එයාට ඕනි වුනේ මේ මොහොතෙ එයාට දැනෙන දේ විදගන්න විතරයි

එක පාරට ශොක් වුන zhan එයාගෙ අත් දෙකෙන් yibo ව තල්ලු කරන්න හැදුවත්,   yibo... zhanගේ අත් දෙකෙ zhan ගේ ඔලුවට ඉහලින් තියලා බිත්තියට තද කරලා එයාගේ ඇග zhan ගේ ඇගට තවත් තෙරපුවෙ zhanට කර කියා ගන්න දෙයක් නැති කරමින්

කලබලයෙන් වගේ yibo.. zhanගේ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගත්තා.. සුලු මොහොතකින් zhan.. yiboගේ මේ සරාගී සිපගැනීමට නතු වුනා. එයා ඇස් දෙකත් වහගෙන සිපගැනීමට පෙරලා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා.. අවසානයේ zhanට හුස්ම ගන්න අපහසු වුන අවස්තාවේදී yibo... දෙතොලින් ඉවත් වුනා..

"Y.. yi..bo please ....." අඩවන් වුනු දෙනෙතින් යුතුව yiboගේ කර වටේට අත් දෙක දා ගත්ත zhan ආයාචනා කලා

Zhanගේ ඉන වටේට තම අත් යැවූ යීබෝ zhanගේ දකුනු පස කන් පෙත්තේ එයාගේ දෙතොල් තද කලා "Please .. what zhan...."

"Kiss me... please..." zhan හිටියෙ වෙනම ලෝකෙක. එයාට දැන් කියන කිසිම දෙයක බරක් පතලක් තෝරගන්න ඕනී වුනේ නැහැ.. එයාට මේ වෙලාවේ ඕන කරන එකම දේ yibo ගේ පහස

කට කොනට සිනහවක් මවා ගත්ත yibo හිමින් zhanගේ උඩු තොල නැවත් වරක් අයිති කර ගත්තා.. දෙතොල් මාරුවෙන් මාරුවට තෙත් කරපු yibo ... එයාගේ දිවෙන් zhanගේ මුඛය තුලට පිවිසීමට අවසර ඉල්ලුවා... ඒ සැනින්ම zhan මුව විවර කලා. Zhanගේ උනුසුම් මුව තුල පහස විදින ගමන් yibo... zhanගේ shirt එකේ උඩම තියන බොත්තන් දෙක හිමීට පැන්නුවා... එකිනෙකාගේ තොල් හා දිවවල් උරමින් දෙදෙනාම සිපගැනීමේ පහසින් මත් වුනා...

අවසානයේ හුස්ම ගැනීමට අපහසු අවස්තාවේදී zhanගේ දෙතොල් වලින් ඉවත් වුන yibo... zhanගේ මෑත් කරපු shirt එක තුලින් zhanගේ බෙල්ල පුරා මුදු හාදු තියන්න පටන් ගත්තා.. yiboට හොදින් ඒ ක්‍රියව කරන්න පහසු වෙන්න zhan බෙල්ල උස්සමින් ඉඩ කඩ අරන් දුන්නේ එයාගේ අත් වලින් yiboව බදාගන්න අතරතුරයි.

Hot Blue Love (Yizhan)Where stories live. Discover now