7 කොටස

3.7K 437 17
                                    

18+ අන්තර්ගත බැවින් පොඩි අය කියවීමෙන් වලකින්න... (නිකමට කිව්වේ.... කියවනවා කියලා දන්නව...😁)
.................................................

i'm so sorry... but..... I can't wait anymore zhan....කියන ගමන් යීබෝ ටිකෙන් ටික ශාන්ට ලන් වෙන්න පටන් ගත්තා... වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුන ශාන් ඒ එක්කම පස්සෙන් පස්සට ගියේ.... " please stop........... yibo... not now........ don't even think that kind of things..." කියන ගමන්.

"අද මාව නවත්තන්න කාටවත් බැහැ ශාන්......." තරු ගනයේ හෝටලයක් වූ එහි ඔවුන් සිටි කාමරය විශේෂයෙන්ම හනිමූන් කපල් සදහාම නිමවූවක් වූ බැවින් කාමරයේ ඉන්ටීරිය ඩිසයින් යිබෝගේ හැගීම් තවත් තීව්‍රර කරන්න සමත් වුනා.

"යීබෝ කන්ට්‍රෝල් වෙන්න... පහල පාර්ටි එකක් තියන්වා... අපි එතන ඉන්න ඕනි.. ඔයාව කට්ටිය හොයයි...."

"I don't care... ...Now... I'll f*ck you to the death...."

"No..... yibo..... මගේ ලගට එන්න එ...." ශාන්ට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි... යීබෝගේ දෙතොල් ශාන්ගේ දෙතොල් වලට තද වෙන අතර ශාන්ගේ ඉන වටේ යවපු අත් වලින් යීබෝ ශාන්ව ඇගට තද කර ගත්තා..... යීබෝගේ මුලු ශරීරයම රාගයේ ගිනි ජාලාවකින් වෙලිලා යද්දී....  ශාන්ගේ සිනිදු රෝස පාට තොල්පෙති සිපගත්තේ පිස්සුවෙන් වගේ...

ශාන්ගේ උඩු තොල හා යටිතොල මාරුවෙන් මාරුවට ලේ රස වෙනකන්ම යීබෝ සිපගත්තා... වෙනදා වගේම මේ වෙද්දි ශාන් යීබෝගේ සිපගැනීමට අවනත වෙලා ඉවරයි.. .....යීබෝගේ බෙල්ල වටේ අත දාලා යීබෝට තවත් තුරුල් වුන ශානුත් යීබෝගේ තොල් උරමින් සිපගැනීමට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා...

විනාඩි කීපයක්ම ශාන්ගේ තොල් වල රස බලපු යීබෝට ශාන්ගේ මුව ඇතුලත පහස විදින්න වුවමනා වීමත් සමගම ශාන්ගේ මුව තුලට යීබෝගේ දිව ඇතුල් කලා..... ශාන්ගෙ මුව තුල හැම අස්සක් මුල්ලක් නෑරම දිව යවපු යීබෝ ශාන්ගේ මුව තුල උනුසුමෙන් තවත් පිස්සු වැටුනා... විනාඩි කීපයකට පසු යීබෝ ශාන්ගේ දිව එයාගේ මුව තුලට අරගෙන සක් කලේ ශාන්ව ඒ පහසින් වෙනම ලෝකයකට අරන් යන ගමනුයි....

සරාගී සිපගැනීම අවසන් නොකරම යීබෝ ශාන්ගේ රවුම් බට් එක පිටුපසින් අත දාලා කලිසමට උඩින් මිරිකන්න පටන් ගත්තා... සුලු මොහොතකට පසු බට් එකෙන්ම උස්සලා අරගෙන ශාන්ව කාමරයේ තිබූ විශාල සුදු පැහැ ඇතිරිලි යෙදූ යහන මතට දැම්මා....

Hot Blue Love (Yizhan)Where stories live. Discover now