16 කොටස

2.6K 334 19
                                    

                        ( කිම් සොන්ග් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                        ( කිම් සොන්ග් )

විරුද්ද පැති වල වාඩි වෙලා ඉදපු ශාන් සහ යීබෝ හිටියේ එකිනෙකාට රවන ගමනුයි... මෙලෝ සිහියක් නැති යැන්සිට කෙසේ වෙතත් හොද මීටරෙන් ඉන්න කිම්ටනම් මේ රැවිලි හොදටම නෝට් වුනා... ශාන් කොහොම කිව්වත් ශාන් සහ යීබෝ අතර සෙකට්‍රි ඇන්ඩ් බොස් රිලේශන්ශිප් එකකට වඩා දෙයක් තියනවා කියලා කිම්ට සැකයක් ඇති වෙලයි තිබුනේ....

"ඉතින් යීබෝ.... මිස්ටර් කෑලි අයින් කරලා අපි කතා කරමු නේද... ම්ම්ම්ම්.... එනිවේ....ඔයගෙයි යැන්සිගෙයි අෆෙයර් එකට ගොඩක් කල්ද..." මුලින්ම හඩ අවදි කලේ කිම්. එයාට දැනගන්න ඕනි වුනේ යීබෝ ඇත්තටම යැන්සිගේ බෝයිෆ්‍රෙන්ඩ්ද කියන එකයි

".ආහ්.... අපි දෙන්නා අතර අෆෙයාර් එකක් නැහැ කිම්... යැන්සිවයි මාවයි අපේ ගෙවල් වලින් ප්‍රොපෝස් කරලා තියන්නේ... එච්චරයි...." යීබෝ ඒ විදිහට උත්තර දෙද්දී යැන්සිට තරහා ගියා....

"Really...yibo..... don't you remember that we are engaged...."  යීබෝගේ අතින් අදින ගමන් යැන්සි ඇහුවා.... යීබෝ එන්ගේජ් වෙලා ඉන්නේ කියන එක ඇහෙනකොට ශාන්ටනම් දැනුනේ එයාගේ පපුවට පිහියෙන් අනිනව වගේ වේදනාවක්... ඒ අතර යැන්සි යීබෝගේ අත අල්ලන් ඉන්න විදිහ දැක්කම වේදනාව පරයා ඉරිසියාවත් මතු වෙන්න පටන් ගත්තා...

"Oh my god.... ඔයානම් හරිම ලකී යීබෝ යැන්සි වගේ ලස්සන ගර්ල් කෙනෙක් හම්බවෙන්න තරම්.... congratulations for your engagement..." කිම් එහෙම කියද්දි යැන්සි ආඩම්බරයෙන් තවත් යීබෝට හේත්තු වුනා...

යීබෝටනම් ලන්ච් එකට ආපු එක ගැන මේ වෙනකොටත් එපා වෙලා හිටියේ යැන්සි නිසා... එයාට කිම් එක්ක ආවේ ලොකූ තරහක්... 'ලස්සනයිනම් තමුසෙ බැදගන්නවකො මේකිව... කොහෙවත් ඉන්න එකියක්ව මෙතනට උස්සන් ඇවිත් මොනාද දන්නැහැ මේ යකා කරන්න හදන්නේ.... ඒකෙන් මේකෙන් අර නපුරු බනියා තව තව මල පන්න ගන්නව මේ නාඩගම් දැකලා...රෙද්ද... කන්න ගෙනාවනම් කන්න දීපන්කො  මගුල් කියව කියව ඉන්නෙ....' යීබෝගේ හිත ඉවරයක් නැතුව කිම්ට දොස් කියන්න පටන් ගත්තා....

Hot Blue Love (Yizhan)Where stories live. Discover now