හායි ලමායි...
ඔන්න ඉතිම් මෙක මගේ පලවෙනි ff එක හලිද.....තුත්තක් අවුල් ඇති වැඩිය ගනන් ගන්න එපා හලිද..වැරදි තිබ්බොත් කමෙන්ට් කරන්න... ඔයාලගෙ අදහසුත් මට කියන්න ඔකේ....❤️❤️(මේක මම තනියම ලියන කතාවක් නෙමෙයි.. මගේ best ම Army freind එක්ක ලියන කතාවක් හලිද. අපි දෙන්නම එකතු වෙල තමයි මෙ කතාව ඔයාලට දෙන්නේ..)
************************************මේ කතවෙ ප්‍රදාන චරිත හතර දෙනෙක් ඉන්නවා.
පලවෙනියටම මිනු. මෙයා ඉන්නේ ලංකාවේ.බිටිඑස් ලට තනිකරම පිස්සු වැටිච්ච කෙල්ලෙක්. හොදට කොරියනුත් පුලුවන්.මෙයාගෙ බයස් ජෙකේ.ජෙකේ ට පන උනත් දෙන්න ලෑස්තී. ඉස්කොලෙ ලාස්ට් ඉයර් එකෙ ඉන්නේ. මෙක්අප් ඩිසයිනර් , ඩ්‍රස් ඩිසයිනර් කෙනෙක් වෙල කොරියා යන්න තමයි මෙයා හිතන් ඉන්නේ. කෙල්ලට තනිකර පිස්සු සීන් එකක් තමයි තියෙන්නේ. ඒක පේනවනෙ ෆොටෝ එකෙනුත්. කට ඇරියොත් ලග ඉන්න එකා පව් කියවන කියවිල්ලට. හැබැයි කෙල්ල මරම ජොලි. මෙයා ඉතින් කන නැකතින් තමයි ඉපදිලා තියෙන්නේ. මෙ කෙල්ලගෙ හිත ගන්න තම එක කොල්ලෙක්ටවත් පුල්වන් වෙලා නෑ. එන අය යන්නේ දත් දෙක තුනක් නැතුව. කෙල්ල මරම ලස්සනයි ☘️ඉස්සරහදි මම මෙයාට මේ ඉමොජි එක පාවිච්චි කරනවා.
✨️
YOU ARE READING
The Dream Come True
Fanfictionතමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා.මේ හීනෙ හොයාගෙන යන හොදම යාලුවො දෙන්නෙක්ගේ කතාව. මෙයාලා ආදරේ කරන අය නොහිතන වෙලාවක මෙයාලගේ උනොත් මෙයාලට මොකක් වෙයිද.එක බලන්න මේ කතාව කියවන්නම...