Chapter 10💜️

12 2 2
                                    

ජන්කුක් එයාගේ හියුන්ල ගාවට ගිහින් මේ විස්තරේ කිව්වා.අනිත් පස් දෙනත් දන්නව ජෙකෙයි ජිමිනුයි මිනූටයි සිතුටයි කැමති කියලා.

🐥ඒ මේ ජන්කුකු දැන් අර ගොල්ලෝ කෑම කන වෙලාව නේද අපිත් හියුන්ලත් එක්ක යමුකො එතෙන්ට අනේ මට එයත් එක්ක එදා අහම්බෙන් කතා කරන්න පුලුවන් උනාට නිදහසේ කතා කරන්න බැරි උනානෙ

🐰ඕ හියුන්ලට කියලා බලමු

🐰🐥ජින් හියුන්.............
ජුන් හියුන්..............

🐨🐼මොකද..................

නම්ජින් ඩබල කෑ ගැහුවේ මින්කුක් ඩබල පැරදෙන්න. හතරම එකයි නේද

🐥හියුන්............

🐼ඇයි අයියෝ ඇයු

🐰හියුන්

🐨මොකද කියන්න

🐥මේකයි............

🐼කියන්න ජිමිනෝ මොකක් හරි කරදරයක් ද

🐥🐰නෑ හියුන්

🐨එහෙනම්

🐰🐥මේකයි................

🐼🐨කියනව.....................

නම්ජින් ඩබල කෑ ගැහුවේ මේ කෝලම බලන් ඉදලා ඇති වෙලා.

🐥මේකයි හියුන් අපි අද කෑම කන්න සිතුයි මිනුයි ඉන්න තැනට යමුකෝ.

🐨ආපෝ ඕක කියන්න ද ප්‍රේම කුරුල්ලො දෙන්න ඔච්චර නැටුවේ

🐥🐰😁😁😁😁😁😁

🐼හ්ම් යමුකො එහෙනම්.හැබැයි එයාල ඉන්න තැනට නෙමෙයි. එයාලට කවුරුත් නැති තැන කට එන්න කියන්න.මොකද අපි එයාල එක්ක ඉන්නව කට්ටිය දැක්කොත් එයාලටත් හොද නෑ අපිටත් හොද නෑ.

🐥🐰තැන්න්ක් යූ හියුන්

🐰හියුන්ලා තමයි මේ ලෝකෙ උන්න හොදම හියුන්ලා.උම්ම

ජන්කුක් එහෙම කියලා ජින්ගේ කම්මුල කිස් කලා.

🐼ඊයා යනව යන්න කෙල ගන්නේ නැතිව.

🐨ඔයාල පස්සෙ ආදරේ කර ගන්නකෝ.ඊට කලින් කියන්න අර ගොල්ලන්ව කොහාටද ගෙන්න ගන්නේ කියලා.

🐥එහෙම ඔනි නෑ හියුන් එයාල කොහොමත් කෑම කන්නේ කැන්ටින් එකට වෙලා නෙමෙයි ඒකට එයාලටම වෙන් වෙච්ච තැනක් තියන්වා.මෙකේ පර්ක් එක කෙලවරේ තියන ලොකු පීච් ගහ යට තමයි එයාල හැම දාම කෑම කන්නේ.ඒ හරිය කවුරුත් යන්නේ නෑනේ

The Dream Come TrueWhere stories live. Discover now