Chapter 13💜️

14 1 0
                                    

මෙයාලා දැක්කේ මොකක්ද දන්නවද.

ජේ හොප්,ආර් එම්,ජන්කුක්,වී සුගා එතකොට එතනට අලුතෙන් ජොයින් උන ජිමින්,ජින්  කට්ටියම
























































































































සාලේ වටේ මෙරතන් එකක් දුවනවා වගේ දුවනවා.ජෙ හොප් පස්සෙන් සුගා පොතකුත් අරන් එලවනවා.නම්ජුන් යොගා මැට් එකකුත් අරන් සුගා පස්සෙ පන්නනවා.ජෙකේ ටෙනිස් රැකට් එකක් අරන් නම්ජුන් පස්සෙන් පන්නනවා.වී සපත්තුවක් අරන් ජේකේ පස්සෙන් එලවනවා.එක දැකපු ජිමින් ජින්ගේ අතේ තිබ්බ හැන්ද අරන් වී පස්සෙන් එලවන්න ගත්තේ සපත්තුව එයාගේ හින්දයි.ජිමින් හැන්ද උදුර ගත්ත හින්දා ජින් ජිමින් පස්සෙන් පන්නන්න ගත්තෙ සෝස් පෑන් එකකුත් උසගෙනයි.කට්ටිය කොමහරි මට පහලවක් විතර සාලෙ වටේ දිව්වා.

(අම්මපා මුන් සෙට් එකව මීටර් 1200 දීවිමට දැම්මත් එක වෙනවා ශුවර්)

කෙල්ලො දෙන්නත් දොර ගව ඉදන් තාම බලන් ඉන්නවා.සිතූ චියර් කරකර උඩ පනිනවා.මිනූ මූන දෙක කරගෙන බලන් ඉන්නවා.

☘️නවත්තනවා...............................

ඔව් ලමයි ඒ නොහිතූ කෑගැහිල්ලට සිතූ ඇස් ගෙඩි පොල් ගෙඩි සයිස් කරන් ඉද්දි කොල්ලො සැට් එක බිමට වැටුනේ හත් දෙනම එකා පිට එකා ඉද්දියි.

🦄ආ.මගෙ කොන්ද උඩ ඉන්න මොකා හරි නැගිටින්න............

🐰නැගිටිනවා මගේ සුටි කොද පව්

කොහොමහරි කට්ටියම නැගිට්ට නැගිට්ට සැනින් ජින්ගෙන් කන පිරෙන්න හොද රැප් එකක් කොල්ලො හය දෙනාටම අහගන්න පුලුවන් උනා.

🐼දැන් කියන්වා ජිමිනා තමුසේ මොකද හැන්ද උදුරන් දිව්වෙ කියලා

🐥ඉතින් හියුන් වී මගේ අලුත්ම සපත්තුව අරන් ඒක ගන්න මම හැන්ද අරගත්තේ

🐯නෑ ඉතින් මේ කුකා මගේ ටෙනිස් රැකට් එක ගත්තා ඒකයි

🐰මන් මොකද කලේ  මෙන්න මේ නම්ජුනා තමයි මගේ යොගා මැට් එක උදුරන් දිව්වේ

🐨නෑ හියුන් සුගා පොත උදුරගත්තා

🐱මේ හොබියා මම නිදාගෙන ඉද්දි මට ගහලා දිව්වා එකට ගහන්නයි මන් පොත ගත්තේ

🐼ජන්ග් හො සියොක්.............................

🦄නෑ හියුන් ජොලියටනේ මම මේ නිදිකුම්බරයට ගැහුවේ

කට්ටියටම අමතක වෙලයි තිබ්බේ කෙල්ලො දෙන්න තාම දොර ගාව කියලා

🍀අහම් අහම් ඔයාල වලි බේරන් ඉවරනම් අපි ඇතුලට එන්නද

සිතූ අහිංසක විදිහට ඇහුවේ එයටත් මේ වෙලාවේ ගුටි කන්න වෙයි කියල ආපු සාදාරන සැකෙ හින්දයි

🐼ඉන්න් පොඩ්ඩක් අපි මෙ ප්‍ර.........ශ්.........
ආ.........ඔයලා නේද.මේ පිස්සො හයදෙනා හින්ද මට ඔයාලව අමතක වුනා.එන්න ඇතුලට

ඒ දෙන්නා ඇතුලට ආවා.

🐰😁 වැඩිය ගනන් ගන්න එපා හරිද

🍀කමක් නෑ කොහොමහරි හොද ෆිල්ම් එක්ක් බැලුවනේ

🐼මන් ඔයාලට බොන්න මොනාහරි ගේන්නම්

🐯හියුන් අපිටත් ඔනේ

🐼හ්ම් හ්ම්ම්

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

හී ඉවරයි

දෙන්න පර්ක්කු උනා ට සොරි

වොට් කරන්න

කමෙන්ට් කරන්න

ෆලොව් කරන්න

බායි🙌🙌

වැරදි  තිබුනනම් සොරි හරිද😁😁😁

The Dream Come TrueDonde viven las historias. Descúbrelo ahora