Chepter 4💜️

28 1 2
                                    

☘️අහ් මගේ ඔලුව. පොල්ලකින් ගහල වගේ රිදෙනවා.සිතූ!සිතූ!😭😭😭😭😭! නැගිටපන් බන් ...... අනේ සිතූ!නැගිටින්න මැනික !!😭😭😭😭😭😭! නැගිටින්නකෝ. කෝ මට කියන්න ඔයට කරදරයක් නෑ නේද !අනෙ සිතූ!!!!😭😭😭😭😭😭😭😭😭😭😭

සිතූ කමරෙ බිතියකට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා දැක්ක මිනූ හයියෙන් අඩන්න ගත්තා.

🍀මොකද බන් හූ කියන්නේ.

☘️යකෝ උබ ඇහැරලාද හිටියේ. නිකන්වත් කියන්න එපා. යකෝ මන් බය වෙච්ච තරමක්.

🍀නෑ ඉතින් මට හිතුනා මට මොනවහරි උනොත් උබ කොයි වගේ හැසිරෙයිද කියලා බලන්න.

☘️අනේ උබ හිට..................

එතකොටම ඒ ගොල්ලො හිටපු කාමරේ දොර ඇරුනා.. මේ ගොල්ලො බස් හොල්ට් එකේ ඉද්දී හිටපු කෙනයි තව කෙනෙකුයි ඇතුලට ආවා.

👤ඇස් බදින්න...

එයා අනිත් කෙනාට කිව්වා

☘️තමුසේ මොකටද අපිව උස්සන් ආවෙ. අපි මොනවද තමුසෙට කලේ. යන්න දෙනවා අපිට....

👤හහා..කට වැඩි පොඩ්ඩක් කට පරිස්සම් කරගන්නවා..

🍀ඒයි තමුසේ කවුද එහෙම කියන්න. මෙතන අපිව උස්සන් ආවා මදිවට තව එනවා තර්ජනය කරන්නත්. තමුසේ අපිට යන්න දෙනවා නැත්නම් මම පොලිසි....................

👤කට වහ ගන්න නේද කිව්වෙ. කියන දේ තෙරෙන්නෙම නෑ නෙද එහෙනම් මෙහෙම තෙරෙනවද කියල බලන්න..😈😈

ඒ මනුස්සයා මිනූගේ බෙල්ලට පිහියක් තියල කෑගැහුවා. ඒ සැරෙනම් මිනූගෙයි සිතූගෙයි කටවල් වැහුනා. 🤐🤐

👤ඇස් බදින්න...

ඒ මනුස්සයා අනිත් කෙනාට ආයෙත් කිව්වා. එයා මිනූගෙයි සිතූගෙයි ඇස් බැදලා කොහාටදෝ මන්දා එක්කරගෙන ගියා.

හැබැයි මේ වෙනකොට පුන්චි වෙනසක් වෙලා තිබ්බා. ඒ එයාලා ඇදන් හිටපු ඇදුමේ...🧥👕👖

මිනූ

මිනූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Dream Come TrueWhere stories live. Discover now